paranay neda![]()
OW itin , athe thiyena ganata neh balanne. E range eke tiyena toyota, honda ewata wada year eka aluth ekak ganna puluwan.
paranay neda![]()
මුලින් මැස්ඩා ගන්නෙ ගනන් අඩු නිසා. උබ එලවන්න ආස එකෙක්නං ඊට පස්සෙ දිගටම මැස්ඩා ගනියි. හැන්ඩ්ලින් සුපිරි මැස්ඩා වල. bj පරනයි තමයි ඒත් උබ කිව්වා වගේම ඊටත් පරන ඒවා අනිත් brand වල ගන්න වෙන්නෙ ඒ ගානටම. bj වල හැන්ඩ්ලින් නියමයි.OW itin , athe thiyena ganata neh balanne. E range eke tiyena toyota, honda ewata wada year eka aluth ekak ganna puluwan.
මුලින් මැස්ඩා ගන්නෙ ගනන් අඩු නිසා. උබ එලවන්න ආස එකෙක්නං ඊට පස්සෙ දිගටම මැස්ඩා ගනියි. හැන්ඩ්ලින් සුපිරි මැස්ඩා වල. bj පරනයි තමයි ඒත් උබ කිව්වා වගේම ඊටත් පරන ඒවා අනිත් brand වල ගන්න වෙන්නෙ ඒ ගානටම. bj වල හැන්ඩ්ලින් නියමයි.
රත්තරං;14709813 said:මචෝ ඕකක් 9-10න් එහා තෙල් කරනවා කියලා පාවිච්චි කරන කව්රුහරි කිව්වොත් ලෝක පුදුමයක්.
ඕක මාකට් නැත්තෙත් තෙල් කේස් එක එක හේතුවක් නිසා
Ow,
Kipa dekenkma reccomend kara bj eka ganna kiyala. Look ekath good nisa ganna adahasak tiyenawa.
Bj eke petrol consumption, maintainance gena ehema dannawada?
Mamath ganna balanawa mazda 3/axela 2004-2007 ekak, denata use karana kauruth innawada ?
Engine mount case ekak enawa kiyanne aththa da ?
Dan nan owa parana wediy bn.toyota wage newe parana unama.leda godai.engine mount kohomath yanawa.oke tiyenne gel mount ekak.ekak 20000 wage.man gawa tibba 2004 ekak.e kaleth leda godai.
20,000kata daagaththoth , kochchara kal duwanna puluwangda bung ?