මොකෝ බන් ගෙදර අය හතර රියන් ද ?මාර දිවිල්ලක් නේ දුවල තියෙන්නේ ?
අර අපේ යුරාජ් කාරයාගේ බස් එකවත් දුවන්නේ නැතුව ඇති ඔච්චර
.........මචන් mazda වල පෙට්‍රල් කොච්චර කරනවද සිටි ලිමිට් ?
![]()
ow ban okkomala panshudeha dharee dial inne. anika nedayo ehema ekka trip ekakwath yanda bha kiyala thamayi demu keewe.
man samanyen ban bathroom ekata yanneth wahanema thamayi puluwannam.


man gawa machan mazda wahana dekakma thibba e dekama machan town limit maximum 10 thamayi with A/C hebayi colombonam ita aduweyi 8k9k withara
uraj kaarayage basuth ithin uge FB15 eka wagema nathe ban


මාර දිවිල්ලක් නේ දුවල තියෙන්නේ ?
අර අපේ යුරාජ් කාරයාගේ බස් එකවත් දුවන්නේ නැතුව ඇති ඔච්චර
.. වාහනයක් තිබ්බ කෙනෙක්ගෙන්ම අහන්න එපෑ නියම විස්තරේ
.. කාර් එකක යනවා වගේ නෙමේ නේ වෑන් එකක යනකොට ? 



