MAZDA BJ5P - (2001) එකක බැටරිය

emines

Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    MAZDA BJ5P - (2001) එකක බැටරිය ගලවාගෙන ගිහින් charge කරලා නැවත සවිකිරීම සුදුසු නෑ කියල එකක් තියෙනවද .. settings අවුල් යනවා කියල කෙනෙක් කිව්වා එක ඇත්තද යාලුවනේ
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    MAZDA BJ5P - (2001) එකක බැටරිය ගලවාගෙන ගිහින් charge කරලා නැවත සවිකිරීම සුදුසු නෑ කියල එකක් තියෙනවද .. settings අවුල් යනවා කියල කෙනෙක් කිව්වා එක ඇත්තද යාලුවනේ

    Mazda cars are equipped with a Learning ECU. If so the system will reset.
    But I'm not sure whether 2001 ECU's had that technology.

    Anyway even if it's equipped only thing that will happen is it'll reset to factory settings.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Oke nam danne na ban eth ehema wena ewath tiyenawa. mage eka 2002 nissan. ECU eka reset unoth or repairs karoth. Re-learn procedure ekak tiyenawa. Accelerator, throttle, idle air volume wage. Oya tika karanna one.

    so, service manual eka balanna