Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Mazda Demio 2009 Review......5 years of Experience
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Interior

ඇතුල බලමු

මුලින්ම ගත්තොත් vitz වගේ නෙවේ, මීටර් පැනල එක තියෙන්නේ driver ට පෙන්න. vitz වල මීටර් පැනල එක අවේ පිටිපස්සේ වාහනේ එන එකාට පෙන්න නේ

ඇතුලේ පෙනුම වැදගත් කියල මට හිතෙන්නේ. වැඩිය ෆැන්සි නෑ, වැඩිය dull ගතියකුත් නෑ. average. ඔක්කොම වගේ හදල තියෙන්නේ plastic වලින්. hard plastic තම හැම තැනම තියෙන්නේ.

චාටර් කොලිටියක් නෑ, නමුත් ප්රිමියම් ගතියකුත් නෑ. ගානේ හැටියට තමා දීල තියෙන්නේ

මීටර් පැනල එක ගත්තොත් මේකේ මැදින් ලොකුවට speedo meter එක තියනවා, ඊට අමතරව rpm metr එක පොඩියට තියනවා. මේ දෙකම analog

temperature gauge එකක් නෑ. එක වෙනුවට Indicator light එකක් තමා තියෙන්නේ. හිට් එක ඕනවට වඩා නැග්ගොත් රතු පාටින් පෙන්නන්නවා. engine එකක් too cold නම් , නිල පාටින් පේන්නනවා. ඊට අමතරව engine light, power steering indicator,ABS වගේ දේවල් පෙන්නනනවා

fuel meter එක ඩිගිටල් තියෙන්නේ. කට්ට 8ක් තියනවා, දල වශයෙන් එක කට්ටේකින් ලීටර 4ක් වගේ පෙන්නනනවා. average.

මේකේ තියන ඩිජිටල් මීටර් එකේ

ඉන්දන ප්රමාණය

gear position

trip meters A & B

odo meter පෙන්නනවා

මේකේ trip meter එකේ 999 ට වෙනකන් විතාර්යි පුළුවන්, ඊට පස්සේ 0 ට reset වෙනවා

මීටර් පැනල එක සම්පුර්ණයෙන්ම තැඹිලි පාට බැක් ලයිට් එකක් තියෙන්නේ

steering wheel එක tilt කරන්න පුළුවන්, නමුත් telescopic functionality නෑ. ඒ කියන්නේ ඉස්සරහට පස්සට ගන්න බෑ. උඩට පහලට විතරයි පුළුවන්

මේතියෙන්නේ tilt lock එක

මේකේ gear leaver එක තියෙන්නේ ටිකක් උඩින්. එක මම නම් arm rest එකක් විදියට පාවිච්ච් කරනවා සමහර වෙලාවට. මේක තියන තැන නිසා gear shift කරන්න ලේසි. නමුත් මේ ලෙසිය වැදගත් වෙන්නේ manual transmission එකට මිසක් auto transmission එකට නෙවේ

මේක තියන තැන නිසා, මට හිතෙන විදියට හුගක් ඉඩ නාස්ති වෙලා තියනවා. මොඅක්ද මේක පහල තිබ්බ නම්, මේ ඉඩේ මොනවා හරි storage area ටිකක් දාන්න තිබ්බ. දැන් මේකේ පහල ඉඩත් නෑ, උඩ ඉඩත් නෑ. රෙද්ද

මේකේ තියන අනිත් අවාසිය තමයි මේ මගුල නිසා වම්කකුලේ දණහිස වදිනවා මේකේ. දුර drive කරද්දී හෙනම වාතයක්, මොකද මේවා hard plastic නිසා ටිකක් වෙලා යනකොට දණහිස රිදෙන්න ගන්නවා

[QUOTE="aruna1, post: 25747932, member: 95157"] [SIZE=5][B][U]Interior[/U][/B] ඇතුල බලමු මුලින්ම ගත්තොත් vitz වගේ නෙවේ, මීටර් පැනල එක තියෙන්නේ driver ට පෙන්න. vitz වල මීටර් පැනල එක අවේ පිටිපස්සේ වාහනේ එන එකාට පෙන්න නේ [/SIZE] [CENTER][SIZE=5][IMG]https://i.ibb.co/QKQYz0p/20200908-075827.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=5] ඇතුලේ පෙනුම වැදගත් කියල මට හිතෙන්නේ. වැඩිය ෆැන්සි නෑ, වැඩිය dull ගතියකුත් නෑ. average. ඔක්කොම වගේ හදල තියෙන්නේ plastic වලින්. hard plastic තම හැම තැනම තියෙන්නේ. චාටර් කොලිටියක් නෑ, නමුත් ප්රිමියම් ගතියකුත් නෑ. ගානේ හැටියට තමා දීල තියෙන්නේ මීටර් පැනල එක ගත්තොත් මේකේ මැදින් ලොකුවට speedo meter එක තියනවා, ඊට අමතරව rpm metr එක පොඩියට තියනවා. මේ දෙකම analog temperature gauge එකක් නෑ. එක වෙනුවට Indicator light එකක් තමා තියෙන්නේ. හිට් එක ඕනවට වඩා නැග්ගොත් රතු පාටින් පෙන්නන්නවා. engine එකක් too cold නම් , නිල පාටින් පේන්නනවා. ඊට අමතරව engine light, power steering indicator,ABS වගේ දේවල් පෙන්නනනවා fuel meter එක ඩිගිටල් තියෙන්නේ. කට්ට 8ක් තියනවා, දල වශයෙන් එක කට්ටේකින් ලීටර 4ක් වගේ පෙන්නනනවා. average. [/SIZE] [CENTER][SIZE=5][IMG]https://i.ibb.co/SBSYz73/20200908-080226.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=5] මේකේ තියන ඩිජිටල් මීටර් එකේ ඉන්දන ප්රමාණය gear position trip meters A & B odo meter පෙන්නනවා [/SIZE] [CENTER][SIZE=5][IMG]https://i.ibb.co/DWLzY0G/20200923-164948.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=5][/SIZE] [CENTER][SIZE=5][IMG]https://i.ibb.co/N3TCfMQ/20200923-164954.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=5][/SIZE] [CENTER][SIZE=5][IMG]https://i.ibb.co/sH7c8Q0/20200923-164957.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=5] මේකේ trip meter එකේ 999 ට වෙනකන් විතාර්යි පුළුවන්, ඊට පස්සේ 0 ට reset වෙනවා මීටර් පැනල එක සම්පුර්ණයෙන්ම තැඹිලි පාට බැක් ලයිට් එකක් තියෙන්නේ steering wheel එක tilt කරන්න පුළුවන්, නමුත් telescopic functionality නෑ. ඒ කියන්නේ ඉස්සරහට පස්සට ගන්න බෑ. උඩට පහලට විතරයි පුළුවන් මේතියෙන්නේ tilt lock එක[/SIZE] [CENTER][SIZE=5][IMG]https://i.ibb.co/Y20mnfF/20200908-081259.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=5] මේකේ gear leaver එක තියෙන්නේ ටිකක් උඩින්. එක මම නම් arm rest එකක් විදියට පාවිච්ච් කරනවා සමහර වෙලාවට. මේක තියන තැන නිසා gear shift කරන්න ලේසි. නමුත් මේ ලෙසිය වැදගත් වෙන්නේ manual transmission එකට මිසක් auto transmission එකට නෙවේ මේක තියන තැන නිසා, මට හිතෙන විදියට හුගක් ඉඩ නාස්ති වෙලා තියනවා. මොඅක්ද මේක පහල තිබ්බ නම්, මේ ඉඩේ මොනවා හරි storage area ටිකක් දාන්න තිබ්බ. දැන් මේකේ පහල ඉඩත් නෑ, උඩ ඉඩත් නෑ. රෙද්ද මේකේ තියන අනිත් අවාසිය තමයි මේ මගුල නිසා වම්කකුලේ දණහිස වදිනවා මේකේ. දුර drive කරද්දී හෙනම වාතයක්, මොකද මේවා hard plastic නිසා ටිකක් වෙලා යනකොට දණහිස රිදෙන්න ගන්නවා [/SIZE] [CENTER][SIZE=5][IMG]https://i.ibb.co/GJyJ61H/20200908-080312.jpg[/IMG] [IMG]https://i.ibb.co/kgB654g/20200908-080315.jpg[/IMG] [IMG]https://i.ibb.co/FYbm8jB/20200908-081244.jpg[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom