Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Mazda Demio 2009 Review......5 years of Experience
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Features

ok, features කියල කියන්න තරම් ලොකු දෙයක් නෑ.

මේකේ auto viper සහ auto headlight එන version එකක් තියනවා. මගේ එකේ තිබ්බේ නෑ, නමුත් leaver එකේ provisions තිබුනා

headlight level adjust කරන්න පුළුවන්

power shutters, power mirrors, retractable mirrors තියනවා

remote key එකක් තියනවා lock-unlock වලට

මේක flip key එකක්

Safety

Air Bag දෙකක් තියනවා

seat belt තියනවා, පිටි පස්සේ මැද passenger ටත් එක්කම. ඒ කියන්නේ 5 දෙනාටම

Euro NCAP 4 STAR rating තියනවා

[MEDIA=youtube]BTRQoE9Ewo4[/MEDIA]

ABS තියනවා

හැබැයි break එකේ සැහෙන්න ප්රමනෙක dead zone එකක් තියනවා. ටිකක් යටට පාගන්න ඕන break වදින්න. මේක හුරු උනාම හරි. නමුත් මුලින්ම පදින කෙනෙක් පරිස්සම් වෙන්න ඕන. මේක මේ මොඩල් එකේ අපු ෆෝල්ට් එකක් කියල තම කියන්නේ. aluth (2013- ) එකේ මේක හදල තියෙන්නේ. Demio පැදපු කෙනෙක් swift එකක් වගේ පද්දොත් පිටිපස්සේ එන bike කාරය අනිවාර්යෙන් පස්සේ පෙනවා. මොකද demio පුරුද්දට break එක යටටම පගුවම, suzuki වාහන වල break එක මාපට ඇඟිල්ලෙන් උනත් ගහන්න පුළුවන්. ඔකේ අනිත් පැත්තත් එහෙමයි, ස්විෆ්ට් පැදපු කෙනෙක් demio පැද්දොත් ඉස්සරහ වාහනේ ගිහින් හැපීමේ සම්භාවිතාව වැඩි, break එක ලාවට පාගන නිසා

ඉස්සරහ දකුණු පැත්තේ A-Piller එකේ ඉතා විශාල blind area එකක් තියනවා. හරිම පරිස්සම් වෙන්න ඕන. මටත් near miss ගොඩක් සෙට් වෙලා තියනවා, විශේෂයෙන් රෑට දකුණු පැත්තෙන් ඉඳන් පාර පනින අය. අනිත් එක වංගු, දකුණට හරවන තැන වල එහෙම A piller එක නිසා සැහෙන්න ප්රමාණයක් වැහෙනවා.

[QUOTE="aruna1, post: 25747988, member: 95157"] [B][U][SIZE=5]Features[/SIZE][/U][/B] [SIZE=5] ok, features කියල කියන්න තරම් ලොකු දෙයක් නෑ. මේකේ auto viper සහ auto headlight එන version එකක් තියනවා. මගේ එකේ තිබ්බේ නෑ, නමුත් leaver එකේ provisions තිබුනා[/SIZE] [CENTER][SIZE=5][img]https://i.ibb.co/rHk2hb1/20200923-164924.jpg[/img] [img]https://i.ibb.co/BGv4D8G/20200923-164940.jpg[/img][/SIZE][/CENTER] [SIZE=5] headlight level adjust කරන්න පුළුවන්[/SIZE] [CENTER][SIZE=5][img]https://i.ibb.co/SfHVvxk/20200908-075940.jpg[/img][/SIZE][/CENTER] [SIZE=5] power shutters, power mirrors, retractable mirrors තියනවා[/SIZE] [CENTER][SIZE=5][img]https://i.ibb.co/phn7rH8/20200908-075945.jpg[/img][/SIZE][/CENTER] [SIZE=5] remote key එකක් තියනවා lock-unlock වලට මේක flip key එකක් [/SIZE] [CENTER][SIZE=5][img]https://i.ibb.co/kBTKQBs/20200908-081614.jpg[/img] [img]https://i.ibb.co/KLtsNjD/20200908-081601.jpg[/img] [img]https://i.ibb.co/mGpx3K9/20200908-081554.jpg[/img][/SIZE][/CENTER] [SIZE=5] [B][U]Safety[/U][/B] Air Bag දෙකක් තියනවා seat belt තියනවා, පිටි පස්සේ මැද passenger ටත් එක්කම. ඒ කියන්නේ 5 දෙනාටම[/SIZE] [CENTER][SIZE=5][img]https://i.ibb.co/2WMvWHh/20200908-075752.jpg[/img][/SIZE][/CENTER] [SIZE=5] Euro NCAP 4 STAR rating තියනවා [/SIZE] [CENTER][SIZE=5][MEDIA=youtube]BTRQoE9Ewo4[/MEDIA][/SIZE][/CENTER] [SIZE=5] ABS තියනවා හැබැයි break එකේ සැහෙන්න ප්රමනෙක dead zone එකක් තියනවා. ටිකක් යටට පාගන්න ඕන break වදින්න. මේක හුරු උනාම හරි. නමුත් මුලින්ම පදින කෙනෙක් පරිස්සම් වෙන්න ඕන. මේක මේ මොඩල් එකේ අපු ෆෝල්ට් එකක් කියල තම කියන්නේ. aluth (2013- ) එකේ මේක හදල තියෙන්නේ. Demio පැදපු කෙනෙක් swift එකක් වගේ පද්දොත් පිටිපස්සේ එන bike කාරය අනිවාර්යෙන් පස්සේ පෙනවා. මොකද demio පුරුද්දට break එක යටටම පගුවම, suzuki වාහන වල break එක මාපට ඇඟිල්ලෙන් උනත් ගහන්න පුළුවන්. ඔකේ අනිත් පැත්තත් එහෙමයි, ස්විෆ්ට් පැදපු කෙනෙක් demio පැද්දොත් ඉස්සරහ වාහනේ ගිහින් හැපීමේ සම්භාවිතාව වැඩි, break එක ලාවට පාගන නිසා :lol: ඉස්සරහ දකුණු පැත්තේ A-Piller එකේ ඉතා විශාල blind area එකක් තියනවා. හරිම පරිස්සම් වෙන්න ඕන. මටත් near miss ගොඩක් සෙට් වෙලා තියනවා, විශේෂයෙන් රෑට දකුණු පැත්තෙන් ඉඳන් පාර පනින අය. අනිත් එක වංගු, දකුණට හරවන තැන වල එහෙම A piller එක නිසා සැහෙන්න ප්රමාණයක් වැහෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom