Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Mazda Demio 2009 Review......5 years of Experience
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

handling & driving performance

මෙන්න මේක තමයි මේ වාහනේ ප්‍රධානම අංගය

MAZDA වල slogan එක "Zoom-Zoom" කියන එක. ඒ කියන්නේ bit of sporty feel in everyday vehicles වගේ දෙයක්

Sport නොවුනත් Mazda වාහන design කරන්නේ Sporty feel එක එන විදියට.

Demio එකෙත් එක තියනවා

මේකේ එන්නේ electronics power steering, හරිම සැහැල්ලුයි. එක ඇඟිල්ලෙන් උනත් වාහනේ හරවන්න පුළුවන්. ඒ වගේම තමා precise handle කරන්න පුළුවන්. උඹ කියන්නේ මොකක්ද, වාහනේ එක කරනවා. zig zag වගේ උනත් යන්න පුළුවන් ඕන නම්

turning radius එක අඩුයි. බොරැල්ල හන්දියේ මරදාන පාරේ u-turn එක ගහන්න පුළුවන් එක ට්‍රයි එකෙන්. ස්විෆ්ට් එකේ නම් දෙපාරකට ගහන්න වෙන්නේ

මේකේ අඩු gear වල ලොකු ටෝක් එකක් තියනවා. එක නිසා pickup එහෙම මරු. ඇඟට දැනෙන්න pickup කරන්න පුළුවන්. හැබැයි, වැඩි වේග වලදී pickup එක අඩුයි, වේගෙන් යද්දී නිකං පවර් මදි වගේ දැනෙනවා සමහර වෙලාවට.

මේක හොඳටම ගැලපෙන්නේ උපරිම දෙන්නෙක්ට, වංගු තියන පාරක යන්න. මොකද handling හොඳ නිසා සහ, low end torque වැඩි නිසා, අතල් ෆීල් එකක් ගන්න පුළුවන්.

මේකට support එක දෙන්න suspension stiff හදල තියෙන්නේ.

sport mode එකක් තියනවා. එකේදී throttle response එහෙම වැඩි. අතල් ඉතින්.

kick down එක පට්ට, හැබැයි kick down කලාම 1 second වගේ පොඩි delay එකක් තියනවා. නමුත් kick down එකේදී, massive power එකක් එනවා ලොකු pickup එකක් එක්ක.

kick down කලාම වාහනේ මුකුත් කරන්නේ නෑ. ඔහේ ඉන්නවා 1 second වගේ උට නෙවෙයි වගේ හැබැයි ඊට පස්සේ all hell will break loose තමයි . සද්දෙත් මරු

basically අතල් එකට පදින්න හොඳ වාහනයක්

Comfort

සැප පහසුව කියල දෙයක් නෑ. අපේ ඇල්ටෝ එක මිට වැඩ සැපයි. දුර ගමනක් ගිහින් අවම වෙනිවැල් ගැට බොන්න ඕන. විශේෂම හේතුව මේකේ suspension stiff. sportiness එක ගන්න suspension stiff හදල තියෙන්නේ. එක නිසා පාරේ කුම්බියෙක් ගේ ඇඟ උඩින් ගියත් ඇඟට දැනෙනවා. මට තේරෙන විදියට low frequency vibration damp කරන්න පුළුවන් නමුත් high frequency damp වෙනවා මදි

seat සාමාන්‍යයෙන් සැප පහසුයි, නමුත් උඩ කියපු කාරණේ නිසා ලොකු වාසියක් නෑ.

පිටිපස්සේ legroom මදි

පිටිපස්සේ තඩි floor hump එකක් තියනවා. so මැද යන එකාට පවු

පිටිපස්සේ ජනෙල් පොඩි නිසා ගුහාවක යනවා වගේ දැනෙන්නේ

[QUOTE="aruna1, post: 25747991, member: 95157"] [B][U][SIZE=5]handling & driving performance[/SIZE][/U][/B] [SIZE=5] මෙන්න මේක තමයි මේ වාහනේ ප්‍රධානම අංගය MAZDA වල slogan එක "Zoom-Zoom" කියන එක. ඒ කියන්නේ bit of sporty feel in everyday vehicles වගේ දෙයක් Sport නොවුනත් Mazda වාහන design කරන්නේ Sporty feel එක එන විදියට. Demio එකෙත් එක තියනවා මේකේ එන්නේ electronics power steering, හරිම සැහැල්ලුයි. එක ඇඟිල්ලෙන් උනත් වාහනේ හරවන්න පුළුවන්. ඒ වගේම තමා precise handle කරන්න පුළුවන්. උඹ කියන්නේ මොකක්ද, වාහනේ එක කරනවා. zig zag වගේ උනත් යන්න පුළුවන් ඕන නම් turning radius එක අඩුයි. බොරැල්ල හන්දියේ මරදාන පාරේ u-turn එක ගහන්න පුළුවන් එක ට්‍රයි එකෙන්. ස්විෆ්ට් එකේ නම් දෙපාරකට ගහන්න වෙන්නේ මේකේ අඩු gear වල ලොකු ටෝක් එකක් තියනවා. එක නිසා pickup එහෙම මරු. ඇඟට දැනෙන්න pickup කරන්න පුළුවන්. හැබැයි, වැඩි වේග වලදී pickup එක අඩුයි, වේගෙන් යද්දී නිකං පවර් මදි වගේ දැනෙනවා සමහර වෙලාවට. මේක හොඳටම ගැලපෙන්නේ උපරිම දෙන්නෙක්ට, වංගු තියන පාරක යන්න. මොකද handling හොඳ නිසා සහ, low end torque වැඩි නිසා, අතල් ෆීල් එකක් ගන්න පුළුවන්. මේකට support එක දෙන්න suspension stiff හදල තියෙන්නේ. sport mode එකක් තියනවා. එකේදී throttle response එහෙම වැඩි. අතල් ඉතින්. kick down එක පට්ට, හැබැයි kick down කලාම 1 second වගේ පොඩි delay එකක් තියනවා. නමුත් kick down එකේදී, massive power එකක් එනවා ලොකු pickup එකක් එක්ක. kick down කලාම වාහනේ මුකුත් කරන්නේ නෑ. ඔහේ ඉන්නවා 1 second වගේ උට නෙවෙයි වගේ හැබැයි ඊට පස්සේ all hell will break loose තමයි :D. සද්දෙත් මරු basically අතල් එකට පදින්න හොඳ වාහනයක් [B][U]Comfort[/U][/B] සැප පහසුව කියල දෙයක් නෑ. අපේ ඇල්ටෝ එක මිට වැඩ සැපයි. දුර ගමනක් ගිහින් අවම වෙනිවැල් ගැට බොන්න ඕන. විශේෂම හේතුව මේකේ suspension stiff. sportiness එක ගන්න suspension stiff හදල තියෙන්නේ. එක නිසා පාරේ කුම්බියෙක් ගේ ඇඟ උඩින් ගියත් ඇඟට දැනෙනවා. මට තේරෙන විදියට low frequency vibration damp කරන්න පුළුවන් නමුත් high frequency damp වෙනවා මදි seat සාමාන්‍යයෙන් සැප පහසුයි, නමුත් උඩ කියපු කාරණේ නිසා ලොකු වාසියක් නෑ. පිටිපස්සේ legroom මදි[/SIZE] [CENTER][SIZE=5][img]https://i.ibb.co/FJBHmdq/20200908-075501.jpg[/img] [img]https://i.ibb.co/rH4YDwS/20200908-075640.jpg[/img][/SIZE][/CENTER] [SIZE=5] පිටිපස්සේ තඩි floor hump එකක් තියනවා. so මැද යන එකාට පවු[/SIZE] [CENTER][SIZE=5][img]https://i.ibb.co/wgpLtfh/20200923-164525.jpg[/img][/SIZE][/CENTER] [SIZE=5] පිටිපස්සේ ජනෙල් පොඩි නිසා ගුහාවක යනවා වගේ දැනෙන්නේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom