Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Mazda Demio 2009 Review......5 years of Experience
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Practicality

practical අඩුයි. මට නම් ඉඩ මදි. ඉස්සරහ බඩු දාගන්න තියෙන්නේ කිසිම තේරුමක් නැති storage spaces. එහෙන් මෙහෙන් ගුල් වගේ ඒවා තියනවා

ඉස්සරහ seat දෙක මැද පොඩි ඉඩක් තියනවා. ලොකු දෙයක් ගෙන යන්න බෑ

ඉස්සරහ cup holder එකේ සල්ලි වගේ දෙයක් ගෙන යන්න පුළුවන්. එතනම තමයි 12v outlet එක තියෙන්නේ

glove box එක ගැන කතා කලොත්,

එකේ උඩ හිලක් බං. එතන මුකුත් තියන්න බෑ. ඇතුලට වැටෙනවා. ලබ්බේ design. මරියාන ආගාදේ වගේ. වැහුවත් හිල, ඇරියත් හිල. පැත්තෙන් පොඩි space එකක් තියනවා. වැඩක් ගන්න බෑ ඉතින්. එක උද තිබූත්, වංගුවක් ගත්තට පස්සේ උද තිබ්බ එක මරියානා ආගදෙට වැටෙනවා

glove box එක ඇතුලේ ඉඩ ටිකක් තියනවා. මම අර උඩ කියපු කේස් එක නිසා, glove box eka mada separator bar එකක් තියනවා. එක නිසා ඇත දාන්න අමාරුයි. useless shit

ඉස්සරහ දොරවල් වල door bin එක්ක bottle holder එනවා

පිටිපස්සේ යන උන්ගේ ඇඟේ ලේ වතුර වෙලා යන නිසා උන්ට වෙනම bottle holder දීලා නෑ

trunk එක ගත්තොත්

මුලින්ම මේකේ තට්ටුවක් තියනවව්. ඕන නම් ගලවල අයින් කරන්න පුළුවන්

seat 60:40 විදියට කෑලි දෙකට නවන්න පුළුවන්

seat නවල තව ඉඩ වැඩි කරගන්න පුළුවන්. හැබැයි පොඩි ගැට්ටක් හිටිනවා

boot opening එක පොඩි. පළල් දෙයක් දන්නා අමාරුයි. හැබැයි ගැඹුර තියනවා.

ට්‍රිප් එකක් වගේ යනකොට බඩු ගෙනියන්න ඉඩ ඇති. swift එකට වඩා ඉඩ තියනවා.

trunk එකේ floor board එක ඉස්සුවම space saver වර්ගයේ spare wheel එකයි, tool කිට් එකයි තියනවා

jack එක තියෙන්නේ දකුණු පැත්තේ compartment එකක් ඇතුලේ. මේ compartment එක වහන්න පොඩි පැනල් එකක් තියනවා. එතනම උඩ trunk light එක තියනවා

[QUOTE="aruna1, post: 25748000, member: 95157"] [B][U][SIZE=5]Practicality[/SIZE][/U][/B] [SIZE=5] practical අඩුයි. මට නම් ඉඩ මදි. ඉස්සරහ බඩු දාගන්න තියෙන්නේ කිසිම තේරුමක් නැති storage spaces. එහෙන් මෙහෙන් ගුල් වගේ ඒවා තියනවා [/SIZE] [CENTER][SIZE=5][img]https://i.ibb.co/HK3kyS8/20200923-164745.jpg[/img] [img]https://i.ibb.co/6R69t6P/20200908-075940.jpg[/img][/SIZE][/CENTER] [SIZE=5] ඉස්සරහ seat දෙක මැද පොඩි ඉඩක් තියනවා. ලොකු දෙයක් ගෙන යන්න බෑ[/SIZE] [CENTER][SIZE=5][img]https://i.ibb.co/XWP8pq7/20200908-075816.jpg[/img] [img]https://i.ibb.co/2s5gR49/20200908-075858.jpg[/img][/SIZE][/CENTER] [SIZE=5] ඉස්සරහ cup holder එකේ සල්ලි වගේ දෙයක් ගෙන යන්න පුළුවන්. එතනම තමයි 12v outlet එක තියෙන්නේ[/SIZE] [CENTER][SIZE=5][img]https://i.ibb.co/2jTmTd8/20200908-075906.jpg[/img][/SIZE][/CENTER] [SIZE=5] glove box එක ගැන කතා කලොත්, එකේ උඩ හිලක් බං. එතන මුකුත් තියන්න බෑ. ඇතුලට වැටෙනවා. ලබ්බේ design. මරියාන ආගාදේ වගේ. වැහුවත් හිල, ඇරියත් හිල. පැත්තෙන් පොඩි space එකක් තියනවා. වැඩක් ගන්න බෑ ඉතින්. එක උද තිබූත්, වංගුවක් ගත්තට පස්සේ උද තිබ්බ එක මරියානා ආගදෙට වැටෙනවා[/SIZE] [CENTER][SIZE=5][img]https://i.ibb.co/6gKbZB5/20200923-163844.jpg[/img][/SIZE][/CENTER] [SIZE=5] glove box එක ඇතුලේ ඉඩ ටිකක් තියනවා. මම අර උඩ කියපු කේස් එක නිසා, glove box eka mada separator bar එකක් තියනවා. එක නිසා ඇත දාන්න අමාරුයි. useless shit[/SIZE] [CENTER][SIZE=5][img]https://i.ibb.co/S3NnJFn/20200923-163858.jpg[/img][/SIZE][/CENTER] [SIZE=5] ඉස්සරහ දොරවල් වල door bin එක්ක bottle holder එනවා[/SIZE] [CENTER][SIZE=5][img]https://i.ibb.co/tDJHMXS/20200923-164823.jpg[/img][/SIZE][/CENTER] [SIZE=5] පිටිපස්සේ යන උන්ගේ ඇඟේ ලේ වතුර වෙලා යන නිසා උන්ට වෙනම bottle holder දීලා නෑ[/SIZE] [CENTER][SIZE=5][img]https://i.ibb.co/nRxPNK0/20200923-164541.jpg[/img][/SIZE][/CENTER] [SIZE=5] trunk එක ගත්තොත් මුලින්ම මේකේ තට්ටුවක් තියනවව්. ඕන නම් ගලවල අයින් කරන්න පුළුවන්[/SIZE] [CENTER][SIZE=5][img]https://i.ibb.co/YcTrg3K/20200923-164225.jpg[/img][/SIZE][/CENTER] [SIZE=5] seat 60:40 විදියට කෑලි දෙකට නවන්න පුළුවන්[/SIZE] [CENTER][SIZE=5][img]https://i.ibb.co/BqnLBMs/20200923-163939.jpg[/img] [img]https://i.ibb.co/H4kbdY7/20200923-163930.jpg[/img][/SIZE][/CENTER] [SIZE=5] seat නවල තව ඉඩ වැඩි කරගන්න පුළුවන්. හැබැයි පොඩි ගැට්ටක් හිටිනවා[/SIZE] [CENTER][SIZE=5][img]https://i.ibb.co/bQcrtKv/20200908-075357.jpg[/img] [img]https://i.ibb.co/t3ZCvJw/20200923-164036.jpg[/img][/SIZE][/CENTER] [SIZE=5] boot opening එක පොඩි. පළල් දෙයක් දන්නා අමාරුයි. හැබැයි ගැඹුර තියනවා. [/SIZE] [CENTER][SIZE=5][img]https://i.ibb.co/YcTrg3K/20200923-164225.jpg[/img][/SIZE][/CENTER] [SIZE=5] ට්‍රිප් එකක් වගේ යනකොට බඩු ගෙනියන්න ඉඩ ඇති. swift එකට වඩා ඉඩ තියනවා. trunk එකේ floor board එක ඉස්සුවම space saver වර්ගයේ spare wheel එකයි, tool කිට් එකයි තියනවා[/SIZE] [CENTER][SIZE=5][img]https://i.ibb.co/sJZyvWf/20200908-075338.jpg[/img][/SIZE][/CENTER] [SIZE=5] jack එක තියෙන්නේ දකුණු පැත්තේ compartment එකක් ඇතුලේ. මේ compartment එක වහන්න පොඩි පැනල් එකක් තියනවා. එතනම උඩ trunk light එක තියනවා[/SIZE] [CENTER][SIZE=5][img]https://i.ibb.co/86s1Yqh/20200908-075322.jpg[/img][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom