Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Mazda Demio 2009 Review......5 years of Experience
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Fuel efficiency

හම්මේ...තෙල් කරන්නේ නෑ

town එකේ සමහර වෙලාවට 8km/l වගේ කරන්නේ. highway එකේ නම් 17km/l වගේ කරනවා. 92 octane ගහන්නේ. 87 octane or above පුළුවන් මේ එන්ජිමට

දුර යනවා නම්, බවුසරයක් අරන් යන්න

අවසානය

මම දකින විදියට මේකේ තියෙන්නේ love-hate relationship එකක්.

මේක පදින්න ආතල්. තෙල් ගහන්න ගියාම කුණුහරප කියවෙනවා.

පදිනකොට මරු, පැදලා අවම වෙනිවැල්ගැට

එක නිසා මේක හැමෝටම ගැලපෙන වහනයක් නෙවේ.

සැප පහසුව හෝ තෙල් කිරිල්ල බලනවා නම් මේක ගන්න එපා. අඬන්න වෙන්නේ

අතල් එක හොයනවා නම්, කැත නැතුව තැනකට ගිහින් බහින්න ඕන නම්, bit uncommon/ අනිත් ඒවාට වැඩ කැපී පෙන්න ඕන නම් ගන්න.

කොල්ලෙක්ට හොඳයි, අන්කල් කෙනෙක්ට හරියන්නේ නෑ

spare parts ඔය කියන වගේ ගණන් කතාවක් වත්, හිග කතාවක් වත් නෑ. spare parts, toyota වලට වඩා පොඩ්ඩක් ගණන්, නමුත් මහා ලොකු expensive case එකක් නෑ.

කවුද මේක ගන්නේ

මම දැකල තියන විදියට මේක ගන්න වර්ග දෙකක් ඉන්නවා.

1. ඇත්තටම mazda හොයන අය.

2. අඩුවට vitz alternative එකක් හොයන අය.

මේක ලියන කාලේ වෙනකොට මේකේ market price eka 2.8mil වගේ වෙනවා. vitz එක 3.1-3.2mil වගේ යන්නේ

මම මේක ගාල්ලට ගේනකොට මෙහෙ වැඩිය demio දකින්න තිබ්බේ නෑ. නමුත් දැන් නම් හුගක් තියනවා පාරේ

අදට ඇති එපා උනා ලියන්න ගිහින්

තාව අවුරුදු 5 කින් එන්නම් Mazda 2 2015 review එකක් එක්ක

[QUOTE="aruna1, post: 25748012, member: 95157"] [B][U][SIZE=5]Fuel efficiency[/SIZE][/U][/B] [SIZE=5] හම්මේ...තෙල් කරන්නේ නෑ town එකේ සමහර වෙලාවට 8km/l වගේ කරන්නේ. highway එකේ නම් 17km/l වගේ කරනවා. 92 octane ගහන්නේ. 87 octane or above පුළුවන් මේ එන්ජිමට දුර යනවා නම්, බවුසරයක් අරන් යන්න [B][U] අවසානය[/U][/B][/SIZE] [CENTER][SIZE=5][img]https://i.ibb.co/YWPc6kD/lovehate.png[/img][/SIZE][/CENTER] [SIZE=5] මම දකින විදියට මේකේ තියෙන්නේ love-hate relationship එකක්. මේක පදින්න ආතල්. තෙල් ගහන්න ගියාම කුණුහරප කියවෙනවා. පදිනකොට මරු, පැදලා අවම වෙනිවැල්ගැට එක නිසා මේක හැමෝටම ගැලපෙන වහනයක් නෙවේ. සැප පහසුව හෝ තෙල් කිරිල්ල බලනවා නම් මේක ගන්න එපා. අඬන්න වෙන්නේ අතල් එක හොයනවා නම්, කැත නැතුව තැනකට ගිහින් බහින්න ඕන නම්, bit uncommon/ අනිත් ඒවාට වැඩ කැපී පෙන්න ඕන නම් ගන්න. කොල්ලෙක්ට හොඳයි, අන්කල් කෙනෙක්ට හරියන්නේ නෑ spare parts ඔය කියන වගේ ගණන් කතාවක් වත්, හිග කතාවක් වත් නෑ. spare parts, toyota වලට වඩා පොඩ්ඩක් ගණන්, නමුත් මහා ලොකු expensive case එකක් නෑ. කවුද මේක ගන්නේ මම දැකල තියන විදියට මේක ගන්න වර්ග දෙකක් ඉන්නවා. 1. ඇත්තටම mazda හොයන අය. 2. අඩුවට vitz alternative එකක් හොයන අය. මේක ලියන කාලේ වෙනකොට මේකේ market price eka 2.8mil වගේ වෙනවා. vitz එක 3.1-3.2mil වගේ යන්නේ මම මේක ගාල්ලට ගේනකොට මෙහෙ වැඩිය demio දකින්න තිබ්බේ නෑ. නමුත් දැන් නම් හුගක් තියනවා පාරේ අදට ඇති එපා උනා ලියන්න ගිහින් තාව අවුරුදු 5 කින් එන්නම් Mazda 2 2015 review එකක් එක්ක[/SIZE] [CENTER][SIZE=5][img]https://i.ibb.co/cy6xgC2/Mazda2.jpg[/img] [img]https://i.ibb.co/jGWRRNR/giya.png[/img][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom