Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
MAZDA HYBRID
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MAZDA කියන්නෙ පට්ටම වාහන.

1994 MAZDA Familia 323 එකක් තිබුනා.. ඒ කාලෙ රුපියල් 500ක් ඩීසල් ගහල දවස් ගානක් මොරටුව - කොළඹ ගියා බන්. ඩීසල්  මීටරේ කට්ට හෙල්ලෙන් නැති ගානයි.

MAZDA Familia 323 පට්ටම වාහනේ. අපි අවුරුදු 5ක් වාහනේ පැද්දා.. අනිතිමට දවසක් ට්‍රෆික් එකේ න්වත්තල ඉන්නකොට තිබිරිගස්යායෙදි ලේලන්ඩ් වයිකිං බස් එකක් ඇන්නා.. (ඌ අඬ අඬා කියනව බ්රේක් නැති උනාලු ) මචන් වාහනේ ඩිකියෙ ඉඳන් rear passenger area වෙනකල් ම තැලුනා. හැපුන පාර ඉස්සරහට විසි වෙලා ගිහින් ඉදිරියෙන් තිබුන වාහනෙත් වැදුනා.. පාර පුරා කෑලි. සීට් බෙල්ට් එක නිසා මූන බේරුනා මචන්.

ඒත් මෙච්චර ඩැමේජ් එකක් වෙලත් වාහනේ ඇදන්ගෙන නෙවෙයි බන් ආවෙ.. drive කරගෙන.. කිසිම අවුලක් නෑ එන්ජින් එකට.

බම්බලපිටියෙ පොලිසියෙ ඉඳල කෑලි එල්ලි එල්ලි පාරෙ එනකොට මිනිස්සු පුදුම වෙලා බලනව බන්

තාත්තට වාහනේ එප උනා බන් ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ. ශ්‍රී ලංකා ඉන්සුරන්ස් එකෙන් වාහනේ කන්ඩෙම් කලා. ලක්ශ 6ක් අතේ.

උඹල දන්නවද ලස්සනම සීන් එක.. MAZDA eka හැපිල, කන්ඩෙම් වෙලා, අපි වෙන වාහනේකුත් අරගෙන, මාස ගානකට පස්සෙ දවසක් පොරක් ආව බන් අපේ ගෙදරට.. කිරි ටොයි MAZDA Familia 323 එකක. අපේ වාහනේ අන්කය තිබුනෙ.. ඇස් දෙක අදහ ගන්න බැරි උනා. මූ එලටම හදල බන්. ඉන්සුරන්ස් යාර්ඩ් එකෙන් අරන් මූ හදලා.. පොතේ ලිපිනය හොයාගෙන ඇවිත් අපිට පෙන්නන්න.. ඒක නම් පට්ටම වාහනේ මචන්.

ඉතින් කියන්න ඕනි උනේ MAZDA වාහන නම් ගොඩාක් තත්ත්වයෙන් උසස් මචන්.. උන්ගෙ R&D පට්ට ඇති .. ඒකයි උන් කල් වේලා අරගෙන හොඳ හයිබ්‍රිඩ් එකක් මාකට් එකට දාල තියෙන්නෙ

[QUOTE="චගු, post: 17648221, member: 343912"] [SIZE=4][COLOR=DarkRed]MAZDA කියන්නෙ පට්ටම වාහන. [IMG]http://manila.coconuts.co/sites/manila.coconuts.co/files/field/image/640px-1991-1994_mazda_323_bg_series_2_sedan_01.jpg[/IMG] 1994 MAZDA Familia 323 එකක් තිබුනා.. ඒ කාලෙ රුපියල් 500ක් ඩීසල් ගහල දවස් ගානක් මොරටුව - කොළඹ ගියා බන්. [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed]ඩීසල් [/COLOR][/SIZE] මීටරේ කට්ට හෙල්ලෙන් නැති ගානයි. [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed][SIZE=4][COLOR=DarkRed]MAZDA Familia 323 [/COLOR][/SIZE]පට්ටම වාහනේ. අපි අවුරුදු 5ක් වාහනේ පැද්දා.. අනිතිමට දවසක් ට්‍රෆික් එකේ න්වත්තල ඉන්නකොට තිබිරිගස්යායෙදි ලේලන්ඩ් වයිකිං බස් එකක් ඇන්නා.. (ඌ අඬ අඬා කියනව බ්රේක් නැති උනාලු ) මචන් වාහනේ ඩිකියෙ ඉඳන් rear passenger area වෙනකල් ම තැලුනා. හැපුන පාර ඉස්සරහට විසි වෙලා ගිහින් ඉදිරියෙන් තිබුන වාහනෙත් වැදුනා.. පාර පුරා කෑලි. සීට් බෙල්ට් එක නිසා මූන බේරුනා මචන්. ඒත් මෙච්චර ඩැමේජ් එකක් වෙලත් වාහනේ ඇදන්ගෙන නෙවෙයි බන් ආවෙ.. drive කරගෙන.. කිසිම අවුලක් නෑ එන්ජින් එකට. බම්බලපිටියෙ පොලිසියෙ ඉඳල කෑලි එල්ලි එල්ලි පාරෙ එනකොට මිනිස්සු පුදුම වෙලා බලනව බන් :cool::cool: තාත්තට වාහනේ එප උනා බන් ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ. ශ්‍රී ලංකා ඉන්සුරන්ස් එකෙන් වාහනේ කන්ඩෙම් කලා. ලක්ශ 6ක් අතේ. උඹල දන්නවද ලස්සනම සීන් එක.. MAZDA eka හැපිල, කන්ඩෙම් වෙලා, අපි වෙන වාහනේකුත් අරගෙන, මාස ගානකට පස්සෙ දවසක් පොරක් ආව බන් අපේ ගෙදරට.. කිරි ටොයි MAZDA Familia 323 එකක. අපේ වාහනේ අන්කය තිබුනෙ.. ඇස් දෙක අදහ ගන්න බැරි උනා. මූ එලටම හදල බන්. ඉන්සුරන්ස් යාර්ඩ් එකෙන් අරන් මූ හදලා.. පොතේ ලිපිනය හොයාගෙන ඇවිත් අපිට පෙන්නන්න.. ඒක නම් පට්ටම වාහනේ මචන්. ඉතින් කියන්න ඕනි උනේ MAZDA වාහන නම් ගොඩාක් තත්ත්වයෙන් උසස් මචන්.. උන්ගෙ R&D පට්ට ඇති .. ඒකයි උන් කල් වේලා අරගෙන හොඳ හයිබ්‍රිඩ් එකක් මාකට් එකට දාල තියෙන්නෙ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom