MAZDA HYBRID

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    මෙන්න සින්හලු නියම වන්ඩිය දැන් රිලීස් වෙලා තියෙන්නෙ ජපානෙ, ලන්කාවටත් මේ වෙනකොට බඩු කීපයක් දැනටමත් ඇවිත් !! :shocked::shocked: හයිබ්‍රිඩ් වාහන මෙච්චර කල් ටෙස්ටින් අවදියේ තිබිල රිලීස් වෙන්නෙ මැස්ඩා එකෙන් පලවෙනියටම :):)

    සාමාන්‍යය ලීටරයට කිලෝමීටර් 30 ක් වැනි කාර්යක්ශමතාවයක් මෙම රථය සතු වන අතර මෙහි එන්ජිම 2000cc වේ :shocked:


    පිට පිට 2වන ව්තාවටත් car of the year japan සහ ලොව වටා සම්මාන රාශියක් හිමි කරගත් mazda සමාගමට මගේ සුබ පැතුම් !! :)

    Autogide-car-of-the-year-finalist-mazda6.jpeg


    mazda3_600-600x400.jpg


    mazda3_600a-600x400.jpg


    mazda3_600c-600x400.jpg


    mazda3_600d-600x400.jpg


    mazda3_600e-600x400.jpg


    mazda3_600g-600x400.jpg


    mazda3_600h-600x400.jpg


    award_img.gif
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕකෙ යද්දිත් ටවුන් එක මැද පතබෑවෙයිද :(
     
    • Like
    Reactions: mastar

    duh

    Member
    Oct 30, 2010
    27
    3
    0
    meka machan skyactiv scene ekada? nattan hybrid kialama ekak gahalada, details tikak deepan. (skyactiv eka hybrid nemei)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    meka machan skyactiv scene ekada? nattan hybrid kialama ekak gahalada, details tikak deepan. (skyactiv eka hybrid nemei)

    skyactiv hybrid

    skyactiv 2L engine with hybrid motor :cool: this is the newest model, released in november :) 30km/l
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    :cool: Mazda කියන්නේ දැන් නිසාන්ම නේද....??

    පිස්සුද ඔය අර වැනට් බ්‍රෝකර්ල කියන පට්ට බේගලේ, වැනට් එක හදන්නෙත් මැස්ඩා ෆැක්ටරියෙ මිසක් නිසාන් කොම්පැනියෙ නෙවේ, ජපානෙ ෆ්ලීට් වෙහිකල් කියල ජාතියක් තියනව, බිස්නස් වලට/ රජයේ වැඩ වලට ගන්න වාහන ඔක්කොම එකම වගෙ එකම පාට්ස් පාවිච්චි වෙන්න හදන්නෙ සුසුකි සහ මැස්ඩා තමා ඒව හදන්නෙ බැජ් විතරයි වෙනස්

    මැස්ඩා එවුන් hybrid technology එක toyota එක්ක එකතු වෙලා හදන්නෙ, එන්ජින් පැත්ත මැස්ඩා එකෙන් motor electronics පැත්ත ටොයෝටා එකෙනුත් ශෙයා කරගන්නව.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    hmm bn me car eka adinawa athi supiriyata.. 2l engine ekay motor ekay dekama ekathu unama.. ela ela
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    hmm bn me car eka adinawa athi supiriyata.. 2l engine ekay motor ekay dekama ekathu unama.. ela ela

    ඔව් මචන් පෙට්‍රලුත් අම්බානක වැඩ අනික් හයිබ්‍රිඩ් එක්ක බලනකොට පවර් එකත් වැඩිම මේකෙ, මේකක් ගේන්න පුලුවන් ලක්ශ හතලිස් ගානකට :D :yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,237
    113
    Auckland
    Toyota wage hybrid katu nathuwa me wage pitin normal car wagema Full size hybrid thamai enna one.

    මේකෙ හයිබ්‍රිඩ් යුනිට් එක ටොයොටා එකේ තියන එකමයි , පාට්ස් වලින් ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ ඒක නිසා :love::love: :yes::yes:

    best in both worlds :D