Mazda RX8 ඇත්තටම චා... ද

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Aniva..... thamange athinma oil tika maru karala filter clean karala lassanata navala karala gaththama ena hageema toyota car ekak service ekata dala ganna hageema vada mara athal... :lol::):P
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මෙන්ටෙයින්ස් කිවාම මොනාද බන් සැරටම සෙට් වෙන මෙන්ටෙයින්ස්
    තෙල් එහෙම කෙහොමද කරන්නේ

    mama machan masa 6kin or 3000KM walim mulin ena eken oil maru karanawa,
    full synthetic.

    Petrol gahanne premium eka. petrol gahaddi ekatama danna oil ekak tiyenawa. Premix karanawa kiyala kiyanne.

    sathi dekakata serayak high RPM yanawa highway eke 5 Km wage.

    oke ekama lede apex seal damage eka carbon nisa.

    eka adu karanna puluwan arama use karama.

    Thel nam karannae 7-8, and high way 10k wage.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    mama machan masa 6kin or 3000KM walim mulin ena eken oil maru karanawa,
    full synthetic.

    Petrol gahanne premium eka. petrol gahaddi ekatama danna oil ekak tiyenawa. Premix karanawa kiyala kiyanne.

    sathi dekakata serayak high RPM yanawa highway eke 5 Km wage.

    oke ekama lede apex seal damage eka carbon nisa.

    eka adu karanna puluwan arama use karama.

    Thel nam karannae 7-8, and high way 10k wage.

    හම්මට එහෙමද?
    එහෙනම් අපිට හරි යන්නේ නෑ මස්සිනා
    උඹ ලක්ෂපතියා නිසා ෂේප්. අපි ගත්තෝත පාර්ට් ටයිම් හිඟා කන්නත් වෙනවා.:no::no:
     

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    Guys. mamath mazda rx8 2009 GT version ekak ganna hadanne. meka lankawata genalla thiyenne 2018 e nisa three letters number ekak thiyenne. danata vehicle eka duwala thiyenne 32000KM and original tire set eka thiyenne thaama. vehicle eka check kara CarCheck kohuwala eken. owner mage friendek nisa personally ma awilla check kara. hondatama condition car eka. (95% above aawa total ratings). machan dan prashne mekai. meka aragena maintain cost eka mata awulak naha. thiyana awula engine trouble ei da? ehema enawanam enne nathi wenna kohomada use karanna o ne. saha honda RX8/RX7 witharak karana mechanics la innawada? (kalawam karana pisso langata gihilla thiyana rotary engine eka kelawaganna o ne naha.)
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනේ මන්දා මචං. දන්න විදියට රොටරි ඇන්ජිමක්
    ඒ කියන්නේ පිස්ටන් සීන් නෙමේ
    සෝ හැම එකාටම අතපාත ගාන්න දෙන්නත් එපා ගොඩාක් උන් දන්නෙත් නෑ
    සහ මම දන්න විදියට එච්චර ෆේමස් උනේ නැති ඇන්ජිමක්
    බොහොම පොඩි ප්‍රමාණයයි වාහන තියෙන්නේ රොටරි

    හේතු නම් ගොඩාක් කියනවා

    අන්තියේ කියන්න තියෙන්නේ වාහනේ ලුක් එක නම් පට්ටම ස්පොටි
    ආදරේ හිතෙනවා