පොඩි තැනකින් එන එකෙක් අරගෙන ඊට පස්සේ ඇරගන්න ඇනගෙන යන්නේ.. ඒ සල්ලි වලින් supra එකක් දුවනවා.තෙලුත් ගහගලා
Supra eka gananam kisima waradak kiyanna na. Ela car eka

පොඩි තැනකින් එන එකෙක් අරගෙන ඊට පස්සේ ඇරගන්න ඇනගෙන යන්නේ.. ඒ සල්ලි වලින් supra එකක් දුවනවා.තෙලුත් ගහගලා

patta! Range rover ekath oyageda??

උබ RX8 එකක් ගැන හෝ ඕනෑම වෙන වාහනයක් ගැන කතා කරන්න කලින් 130,000km දුවලා වරෙන් මොකද 20,000km කියන්නේ වාහනේට දැනෙන්නේ වත් නැහැ ඔය ගාන. ලංකාවේ හැටියට රොටරි කියන්නේ කරුමයක්. මොකද බාස්ලා කාලා තියෙන්නේ. parts ගන්න ගියාම හොයා ගන්න හරි අමාරුයි. බ්‍රෑන්ඩ් නිව් ගණන් වැඩි. ඔය fifth gear ,top gear වගේ එව්වා කරන්නේ සල්ලි වලට උන් නිකන් ඕකක් කරන්නේ නැහැ. උන්ට කාර් කම්පැනි වලින් ගෙවනවා. අනික ගානට හරියන්න හොදම වාහනේ කිව්වා නේ. ඔව්ව අලුත් හුකාරිස් supra එකයි ඕකයි ගත්තත් ලාබ සපෝර්ට් sexy looking supra.
මම නම් RX8 පැදලා තියෙනවා performance අතින් හොදයි. හැබැයි ඉතින් රොටරි ඉංජින් එක වෙනුවට evo එන්ජින් තමයි ඕකට එන්නේ. දන්නේ නැති බයියලා වැල් බයිලා ගහනවා රොටරි තියනවා කියලා. කල් පැවැත්ම ගැන කියනවා නම් ඉතින් මාස 6ක් පාවිච්චි කරලා කියන්න බැහැ නේ. අඩුම අවුරුදු 3ක් වත් පාවිච්චි කරන්න ඕන.
toyota nissan 30-40 උබ පද්දොත් නම් හොදයි
Audi BMW 40-50 දී එකත් උබ පද්දොත් හොදයි
benz 50+ වෙද්දී උබට හොදයි
RX8 වගේ එකක් හැමදාම උදේ පාන් ගෙන්න වගේ හොදයි
අනේ බන් උබේ මේ වර්ගීකරණය දැක්කහම කියන්න පුළුවන් උබ රොටරි ගැන දන්නා දැනුම. වෙන එංජින් ගැන දන්නා එකකට ඔව්ව කියන්න එපා හොදද
. Ah oya ara "my Red Bitch" eka ne
Patta bro!!
Rx8,
http://www.elakiri.com/forum/attachment.php?attachmentid=50374&stc=1&d=1392963108
mey pic ekanam awurudu dekakata kalin gaththa ekak. dan wahana tika wenas.
http://www.elakiri.com/forum/attachment.php?attachmentid=50375&stc=1&d=1392963126
evo engine thiyana eka nam gon wadak. matath set wela thiyanawa RX7- rx8 pissu kelapu ewwa. ekek rx7 FD3 ekak evo karala okkoma kala laksa 20k illanawa.
okata japan walin rotariyak genna ganna one gedi pitin thiyala thama duwanna patan ganna one used ekak gaththoth.
hamdama udeta oil check karala adu purawala duwanna thiyenne. mokada rotary engine wala thel kohomath pichchenawa. mehe gonnu thel pichchenawa dakka gaman maka baasla gawata ussan gihin kanawa car ekama.
තෙල් පිච්චෙන එක සමනය දෙයක්. අපේ හරක්ට කිව්වට තේරුම් කරාට හිතන්නේ ලෙඩක් කියලා. ඊට පස්සේ ගොන් බාස්ලා ගාවට ගෙනියනවා උන් දන්නා රෝටරියක් නැහැ බයිලා ගහලා අලුත් එන්ජිමක් තියලා ගාන කඩා ගන්නවා මගේ RX8 එකෙත් මම වික්කට පස්සේ එන්ජිම මාරු කරලා..![]()

Ah oya ara "my Red Bitch" eka ne
Patta bro!!
Rx8,
![]()
mey pic ekanam awurudu dekakata kalin gaththa ekak. dan wahana tika wenas.
![]()
වෙනස් ටික දාපන් බලන්න

රත්තරං;16299298 said:අප්පා දැන්නේ හරියට බැලුවේ. මේ මොකක්ද බන් මේ ඔබලා තියෙන ඇන්ජින් තඩිය????? දන්න එකෙක් කියපල්ලකෝ. අදුරගන්න බෑ
toyota altezza එකෙත් එන්නේ ඔය engine එක.ඒක toyota beams engine එකක් පේන විදියට 3S-GE black top එකක්.toyota altezza එකෙත් එන්නේ ඔය engine එක.
Tab eken log wela inne, Lap eken log una welavaka dannam...
danata fb eken aran dannam
![]()


අනේ ඕක කකුල් දෙකට දුන්න නම් හොදට හිටී,, අපේ අයියල ඇක්සිලේටර් කරන ගමන්ම බ්‍රේක් එකත් පාගයි... ඒක නවත්තන්න තමා තනි කකුලට දීල තියෙන්නෙ..tiptronic ganillako
lol mama me japanata bana bana inne accelerator ekai brake ekai eka kakulakata dila anik kakulen ata kanna thiyapu ekata
full anatha case
mona drivingda ban. thattayo awoth overtake kala evoque awoth ayin wuna. hehehe
ruwanjrc:16305721 said:![]()
patta ah
Hahaa Thanks machn!
oya pic eken comment pic ekak hadanna oone![]()
ruwanjrc:16305721 said:

mea naakiyageda bn me wahana ?![]()




oya inne ageta