MAZDA rx8

spacetimer

Member
Aug 17, 2013
337
23
0


පොඩි තැනකින් එන එකෙක් අරගෙන ඊට පස්සේ ඇරගන්න ඇනගෙන යන්නේ.. ඒ සල්ලි වලින් supra එකක් දුවනවා. :lol: තෙලුත් ගහගලා

Supra eka gananam kisima waradak kiyanna na. Ela car eka :)
 

spacetimer

Member
Aug 17, 2013
337
23
0
දැන ගැනීම පිණිස :P

124hsuc.jpg


108im4p.jpg

patta! Range rover ekath oyageda??
 

spacetimer

Member
Aug 17, 2013
337
23
0
Ah oya ara "my Red Bitch" eka ne :lol:
Patta bro!!

Rx8,
attachment.php


mey pic ekanam awurudu dekakata kalin gaththa ekak. dan wahana tika wenas.
attachment.php
 

Attachments

  • 431772_203153349819242_373664641_n.jpg
    431772_203153349819242_373664641_n.jpg
    76.3 KB · Views: 150
  • 553507_478783022149140_1120655351_n.jpg
    553507_478783022149140_1120655351_n.jpg
    78.4 KB · Views: 164

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    උබ RX8 එකක් ගැන හෝ ඕනෑම වෙන වාහනයක් ගැන කතා කරන්න කලින් 130,000km දුවලා වරෙන් මොකද 20,000km කියන්නේ වාහනේට දැනෙන්නේ වත් නැහැ ඔය ගාන. ලංකාවේ හැටියට රොටරි කියන්නේ කරුමයක්. මොකද බාස්ලා කාලා තියෙන්නේ. parts ගන්න ගියාම හොයා ගන්න හරි අමාරුයි. බ්‍රෑන්ඩ් නිව් ගණන් වැඩි. ඔය fifth gear ,top gear වගේ එව්වා කරන්නේ සල්ලි වලට උන් නිකන් ඕකක් කරන්නේ නැහැ. උන්ට කාර් කම්පැනි වලින් ගෙවනවා. අනික ගානට හරියන්න හොදම වාහනේ කිව්වා නේ. ඔව්ව අලුත් හුකාරිස් supra එකයි ඕකයි ගත්තත් ලාබ සපෝර්ට් sexy looking supra.

    මම නම් RX8 පැදලා තියෙනවා performance අතින් හොදයි. හැබැයි ඉතින් රොටරි ඉංජින් එක වෙනුවට evo එන්ජින් තමයි ඕකට එන්නේ. දන්නේ නැති බයියලා වැල් බයිලා ගහනවා රොටරි තියනවා කියලා. කල් පැවැත්ම ගැන කියනවා නම් ඉතින් මාස 6ක් පාවිච්චි කරලා කියන්න බැහැ නේ. අඩුම අවුරුදු 3ක් වත් පාවිච්චි කරන්න ඕන.

    toyota nissan 30-40 උබ පද්දොත් නම් හොදයි :lol:
    Audi BMW 40-50 දී එකත් උබ පද්දොත් හොදයි :lol::lol:
    benz 50+ වෙද්දී උබට හොදයි :rofl::rofl::rofl:
    RX8 වගේ එකක් හැමදාම උදේ පාන් ගෙන්න වගේ හොදයි :lol::lol::lol:

    අනේ බන් උබේ මේ වර්ගීකරණය දැක්කහම කියන්න පුළුවන් උබ රොටරි ගැන දන්නා දැනුම. වෙන එංජින් ගැන දන්නා එකකට ඔව්ව කියන්න එපා හොදද

    evo engine thiyana eka nam gon wadak. matath set wela thiyanawa RX7- rx8 pissu kelapu ewwa. ekek rx7 FD3 ekak evo karala okkoma kala laksa 20k illanawa :lol:.
    okata japan walin rotariyak genna ganna one gedi pitin thiyala thama duwanna patan ganna one used ekak gaththoth.

    hamdama udeta oil check karala adu purawala duwanna thiyenne. mokada rotary engine wala thel kohomath pichchenawa. mehe gonnu thel pichchenawa dakka gaman maka baasla gawata ussan gihin kanawa car ekama.
     

    aruna47

    Well-known member
  • evo engine thiyana eka nam gon wadak. matath set wela thiyanawa RX7- rx8 pissu kelapu ewwa. ekek rx7 FD3 ekak evo karala okkoma kala laksa 20k illanawa :lol:.
    okata japan walin rotariyak genna ganna one gedi pitin thiyala thama duwanna patan ganna one used ekak gaththoth.

    hamdama udeta oil check karala adu purawala duwanna thiyenne. mokada rotary engine wala thel kohomath pichchenawa. mehe gonnu thel pichchenawa dakka gaman maka baasla gawata ussan gihin kanawa car ekama.

    ඔව් මමත් දැකලා තියෙනවා අපේ රටහරක් ටික ඔය වැඩ කරනවා. මගේ RX8 එකෙත් මම වික්කට පස්සේ එන්ජිම මාරු කරලා..:lol: තෙල් පිච්චෙන එක සමනය දෙයක්. අපේ හරක්ට කිව්වට තේරුම් කරාට හිතන්නේ ලෙඩක් කියලා. ඊට පස්සේ ගොන් බාස්ලා ගාවට ගෙනියනවා උන් දන්නා රෝටරියක් නැහැ බයිලා ගහලා අලුත් එන්ජිමක් තියලා ගාන කඩා ගන්නවා
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රත්තරං;16299298 said:
    අප්පා දැන්නේ හරියට බැලුවේ. මේ මොකක්ද බන් මේ ඔබලා තියෙන ඇන්ජින් තඩිය????? දන්න එකෙක් කියපල්ලකෝ. අදුරගන්න බෑ

    ඒක toyota beams engine එකක් පේන විදියට 3S-GE black top එකක්. :) toyota altezza එකෙත් එන්නේ ඔය engine එක.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    tiptronic ganillako:frown::frown:
    lol mama me japanata bana bana inne accelerator ekai brake ekai eka kakulakata dila anik kakulen ata kanna thiyapu ekata :oo:
    full anatha case:no::no:

    mona drivingda ban. thattayo awoth overtake kala evoque awoth ayin wuna. hehehe
    අනේ ඕක කකුල් දෙකට දුන්න නම් හොදට හිටී,, අපේ අයියල ඇක්සිලේටර් කරන ගමන්ම බ්‍රේක් එකත් පාගයි... ඒක නවත්තන්න තමා තනි කකුලට දීල තියෙන්නෙ..