MAZDA rx8

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    තෝ නිකන් ගැනියෙක් වගේ නේ
    මැනුවල් පදින කොට තමා ඩයිව් කරන අත්දැකීම ලැබෙන්නේ

    අනික තෝ දැකලා තියෙනවද රේස් වලට ඔටො ජ්යර් වාහන ගන්නවා.

    tiptronic ganillako:frown::frown:
    lol mama me japanata bana bana inne accelerator ekai brake ekai eka kakulakata dila anik kakulen ata kanna thiyapu ekata :oo:
    full anatha case:no::no:

    mona drivingda ban. thattayo awoth overtake kala evoque awoth ayin wuna. hehehe
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    tiptronic ganillako:frown::frown:
    lol mama me japanata bana bana inne accelerator ekai brake ekai eka kakulakata dila anik kakulen ata kanna thiyapu ekata :oo:
    full anatha case:no::no:

    mona drivingda ban. thattayo awoth overtake kala evoque awoth ayin wuna. hehehe

    උබ තමා අනාත කෙස් එක. උබට ඩයිවින් බැ කියලා කියපන්. එතකොට හරි.
    ඕන සොන්නයෙක්ට ඔටො පදින්න පුළුවන්. මැනුවල් තමා අමාරු.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ado mae balapan price eka mata gannath hitenwa ban....adenawa:(:(:(:(

    http://ikman.lk/en/mazda-rx8-2004-for-sale-kalutara-23

    hondata balapan ekata 2000cc (2 liter) engine ekak tiyala.. original rotary engima nemei... bohoo durata oka evolution 3 / 4 engimak or nissan primera eke ena 2000cc engima viya haki... nissan ekak or alut engimak nam kamak naha... EVO3 / 4 kiyanne paranaaaaaiii... 1996-1999 wage evva...

    ohoma baladdi oka oya yana gaana waradi naha.. laabai kiyala nam hitanna epaaa.... differential walata ehema engima gear box balance nattan ratios wenas nam car eka smoothe wenne naha kalayak yaddi leda...!:no::no::no::no:

    ganava nam engima mokakda...? gear box eka mokakda..? differential maru karada match wenawada..? cooling system wenas karaada engimata match wenawada.. ehema balala duwala balala ganna

    Jaya wevaaaaaaaaaaa.............!!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    oke differential ehema balance wei kiyala jeeeeeeewitheta hithanna ba
    leda godak wela athi dan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    katada ban pana dagana clutch paga paga gear polu alla alla duk widinna puluwan.:angry::angry: haapoo license gaththa wahanenma manual epa una.ai jiwitheta manual ekak padinna:angry:
    athe joint paninna wage ara moosala maruti eke gear daala. thaama mathak wenawa :sorry:

    මගේ නෝනමහත්තයා නොහිටින්න සහ බිස්නස් නොකරන්න මම ඔටෝ වාහනයක් දිහා බලන්නෙවත් නෑ. මොකද මට වඩා පාවිච්චි කරන්නේ එයා ඒ වගෙම වාහන ගන්න හොයන තට්ට සොන්නයෝ හොයන තරමක් හොයන්නේ ඔටෝ.

    මගේ වයිෆට ඕනේ තනිකකුලෙන් පාගන් ගිහින් හප්පන්න පුලුවන් වාහන:oo::oo:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    උබ තමා අනාත කෙස් එක. උබට ඩයිවින් බැ කියලා කියපන්. එතකොට හරි.
    ඕන සොන්නයෙක්ට ඔටො පදින්න පුළුවන්. මැනුවල් තමා අමාරු.

    okayguy.jpg

    tama laison aran dawas 10i :(
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;16303635 said:
    මගේ නෝනමහත්තයා නොහිටින්න සහ බිස්නස් නොකරන්න මම ඔටෝ වාහනයක් දිහා බලන්නෙවත් නෑ. මොකද මට වඩා පාවිච්චි කරන්නේ එයා ඒ වගෙම වාහන ගන්න හොයන තට්ට සොන්නයෝ හොයන තරමක් හොයන්නේ ඔටෝ.

    මගේ වයිෆට ඕනේ තනිකකුලෙන් පාගන් ගිහින් හප්පන්න පුලුවන් වාහන:oo::oo:

    mama ekath paganna kammali nisa idle up rpm eka wadi kala. dan pagannathuwama yanawa. colombo city eke break eken yanne

    troll-face-meme.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    mama ekath paganna kammali nisa idle up rpm eka wadi kala. dan pagannathuwama yanawa. colombo city eke break eken yanne

    troll-face-meme.jpg

    උබ ඇක්සිලේටර් කේබල් ඇජස්ටරෙන්ද වැඩිකලේ?
    ක්ලච් ප්ලේට් ප්‍රෙශර් ප්ලේට් වලට සියලු දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ශාවයි
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;16303656 said:
    උබ ඇක්සිලේටර් කේබල් ඇජස්ටරෙන්ද වැඩිකලේ?
    ක්ලච් ප්ලේට් ප්‍රෙශර් ප්ලේට් වලට සියලු දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ශාවයි

    e cable eken nemei. wena mewwa ekakin kiyala garage buwa kiwwe. AC eka madi wage kiwwa nisa eekatath ekka hariyanna tikak wadi kala. :dull::dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රත්තරං;16303628 said:
    oke differential ehema balance wei kiyala jeeeeeeewitheta hithanna ba
    leda godak wela athi dan

    ou ban aniwaa original ekatane oya tiyanna atte... winasa wela ati...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම නම් දන්න එකෙකුට තියා තරහ කාරයෙකුටවත් රෙකමන්ට් කරන්නෙ නැති කාර් එකක් ඕකෙ එන්ජින් එක බලාඉදෙද්දි ගෙවෙනව