මචංලා මගේ MBA eke Assignment eka Submit කරන්න තියෙන්නේ 27 වෙනිදට. turnitin plagiarism ඒකෙන්නි විතරයි check කරන්රන allowed ඒ්කත් කැම්පස් ඒකෙන් දුන්න Access. 40% අඩුවෙන් තියෙන්න ඔ්නා. මගේ 50% මේකට ගේමක් දෙන්න විදියක් නැද්ද මචංලා.....මගේ වචනයෙන් ලියලත් පිටු 120 විතර මේ මගුලට අහුවෙනවා....ලොකුදෙයක් කියපල්ලා....අපේ වැඩකාර අයියලා.....මල්ලීලා......රෑට නින්ද යන්නෙත් නැහැ..
hodama wade paya 24n oka rewrite karala dena un innawa.unta dila rewrite karaganin.