MBA - turnitin plagiarism

uduwake1980

Active member
  • Jul 19, 2016
    111
    28
    28
    Ras Tanura, Saudi Arabia
    10-15% thamai ideal mama danna widihata nam.

    40% kiyanne references, bibliography ekkada nethuwada?
    ඒ්වා නැතුව Assignment ඒකේ උත්තර වෙනම word file ekak dala upload karanna ona Bibliography nathuwa. Turnitin eke university eka dunna logging eken. eka source eken 3% plagiarism...All around bellow 40%. I do my level best macho. Mage MBA procurement and Logistics, Tanikara tiyenne strategy gana liyanna... Turnitin eke word by word balanne, ex: Political analysis mama liyana oneth ekemai...source eke thiyennet ekemai.... mekath trace karanawa. ekai un source ekata 3% allow karanna......Turnitin Account ekak aduwata ganna tiyenawam loku deyak .. Apita allow karala tiyenne dawasata 3 parak withrai....Assignment 5K thiyenawa mama komahari goda da ganwa.
     
    Last edited:

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell

    In my case,
    15% without bibliography, turnitin ekenma arwa nethuwa filter kranna puluwn, wenama file hadanna ona ne
     
    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    මන් දන්න විදිහට 40% නම් මචො allow කරන්නෙ නැහැ. අනික MBA එකක. ඒක ටිකක් ආයෙ බලපන්. uni එකත් පොඩ්ඩක් කියහන්. ලොල්

    turnitin රිපෝට් එකේ බලහන් වැඩිපුරම highlight වෙලා ටියන ටික. ඒ ටික jpg විදිහට දාපන්. එටකොට හරි. හැබැයි word count එක අඩු වෙනවා.

    මේ සයිට් එකත් ටිකක් බලහන්. මොනව හරි සහනයක් තියෙයි

    https://www.paraphrase-online.com/
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    Paw bn meki.man dawasak management accouting assigment ekak dunna quections 40k witatara.patta amarui masayak time dena assignment eka.meki dawas 3n okoma hadala excel sheet ekakuth dunna.kohoma karanawada manda nidaganneth nethuwa
    Mchn number eka tiynwan ewna puluwanda matat tiynwa krgna
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,663
    113
    CS ෆීල්ඩ් එකේ Msc එකක් පිටු 90ක් වගේ තිබ්බෙ. මගෙ 4% ක් සෙට් උනේ. අපේ ලිමිට් එක තිබ්බෙ 10%. රිෆරන්ස් බලන්න විතරයි යූස් කරේ අනික් ඔක්කොම ලිව්ව මගෙ වචන වලින්ම. තමන්ගෙ වචන වලින් ලිව්වම ඔච්චර එන්න විදියක් නෑ. බලපන් Appendix වත් තියෙනවද කියල කොපි පේස්ට් එකක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,663
    113

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    985
    1,000
    93
    Colombo
    මචංලා මගේ MBA eke Assignment eka Submit කරන්න තියෙන්නේ 27 වෙනිදට. turnitin plagiarism ඒකෙන්නි විතරයි check කරන්රන allowed ඒ්කත් කැම්පස් ඒකෙන් දුන්න Access. 40% අඩුවෙන් තියෙන්න ඔ්නා. මගේ 50% මේකට ගේමක් දෙන්න විදියක් නැද්ද මචංලා.....මගේ වචනයෙන් ලියලත් පිටු 120 විතර මේ මගුලට අහුවෙනවා....ලොකුදෙයක් කියපල්ලා....අපේ වැඩකාර අයියලා.....මල්ලීලා......රෑට නින්ද යන්නෙත් නැහැ..
    text tika photo ekak aran dapan ethakota ahu wenne na :baffled: :baffled: :baffled: :baffled: :baffled: