MBA UK Next intake June

Fxmariner

Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    MBA UK Wolverhampton University MBA 1 Year එක මම ලාස්ට් year කරන්න පටන් ගත්තා. දැන් almost finish
    eka thiyenne Cinec Metro Branch Nugegoda Weekend classes
    කවුරු හරි කරන්න බලාපොරොත්තු වෙනවා නම් support එකක් දෙන්නම්.
    last year Covid case නිසා ෆුල් online තිබුනේ.
    June නම් physical class තියෙයි කියලා හිතනවා.
    Course fee LKR gewanna puluwan monthly basis unath.Course fee around 575,000 lkr
     
    • Like
    Reactions: Sword_Fish