MBBS කාරයෝ ඉස්පිරිතාල වලට මීක් කියති.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,204
    34,820
    113
    MBBS වලට නම් නිකං උගන්වන්න හොඳ නෑ. අනිවා පාඨමාලා ගාස්තු අයකරන්න ඕනේ. එතකොට හොඳ ගුණාත්මක වෛද්‍යවරු පිරිසක් බිහිවේවි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    MBBS වලට නම් නිකං උගන්වන්න හොඳ නෑ. අනිවා පාඨමාලා ගාස්තු අයකරන්න ඕනේ. එතකොට හොඳ ගුණාත්මක වෛද්‍යවරු පිරිසක් බිහිවේවි.
    ඕක තමා බන් හැම එකාගෙම මොලේට එක පාර එන්නේ
    එකෙක්ටවත් එන්නේ නැනේ රටේ දැන් තියන තත්වේ. අනික් වුර්තිකයන් වගේම තමා උනුත් කැමති නැ මේකේ ඉන්න.
    හරි ක්‍රම වේදයක් හදලා බෙහෙත් ටික හරියට දීලා පිළිවෙලක් කරනවා නම් යන එක අසදරනයි.
    අනික් හැම එකම ෆේල් වෙච්ච රටේ වෙදකම විතරක් හොදට තියෙන්නේ නැනේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,820
    113
    නිදහස් අධ්‍යාපනය නිසා අඩුකුලේ පහත් ගති ඇති පිරිස් වෛද්‍ය වෘත්තියට පිවිසුණා.
    උන්ගේ හීනමානය නිසා මුදල් ගෙවා ඇති හැකි අය MBBS කරනවට විරුද්ධ වුණා.
    වෛද්‍ය වෘත්තිය සීමා සහිත පිරිසකට පමණක් සීමා වුණා.
    වෛද්‍ය ක්ෂේත්‍රය ඒකාධිකාරීත්වයකට පත්වුණා.
    උන්ගේ ඉල්ලීම් ලබා ගැනීමට රෝගීන් ප්‍රාණ ඇපයට ගත්තා.
    සීමාසහිත වෛද්‍ය වෘත්තිකයින් නිසා ප්‍රතිකාර, වෛද්‍ය පරීක්ෂණ සැත්කම් ආදියෙහි මිල අහස උසට ගියා.
    ජනගහනයට සාපෙක්ෂව වෛද්‍ය වෘත්තිකයින් ප්‍රමාණය අඩු අගයක් නිසා ඔහුන් නිරායාසයෙන්ම අධි වරප්‍රසාදිත තත්වයට පත් වුණා.
    රටේ සම්පත් බෙදීයාමේ විෂමතාවයට එක සාධකයක් වුණා.

    Bio කරලා S 3ක් තියෙනවා නම්, රජයෙ විශ්ව විද්‍යාලවල , වෛද්‍ය පීඨවල, පාඨමාලා ගාස්තු ගෙවා MBBS හැදෑරීමට අවස්ථාව ලබා දිය යුතුයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ඔවු. මේකට තියන්නේ එක විසදුමයි. ප්‍රයිවට් කෑම්පස් ඈතිකරනවා.. රජයේ කෑම්පස් වල නොමිලේ ඉගෙන ගන්න අය අනිවා අවුරුද්ය් 10 රටේ රෑදෙන්න ඕනේ. ප්‍රයිවට් සල්ලි දීලා ඉගෙන ගන්න අයට ඕන තෑනකට යන්න පුලුවන් හෑබෑයි රජයේ සේවයට එක් වෙනවා නම් වයිද්ය සභාවෙන් දෙන නිර්ණායක වලට එකග වෙලා ඒ විභාග කරලා තමා එන්න ඕනේ.. ප්‍රයිවට් ඉස්පිරිතාල වල වෑඩක් කරන්න කිසිම තහනමක් නෑති කරන්න ඕනේ
     
    ප්‍රයිවට් කැම්පස් ඕන නෑ බං. දැනට Government Medical Faculty වල Capacity එක වැඩි කරලා Bio S 3ක් හො වැඩිය තියෙන ඕන කෙනෙක්ට පාඨමාලා ගාස්තු ගෙවා MBBS කරන්න ඉඩ දෙන්න ඕනේ. (නිදහස් අධ්‍යාපනයෙන් ඇතුලට ගන්න කෝටා එක දැනට තියෙන ගානම තියාගෙන). අන්තරේ බේසාවන්ට උකාගන්න කීලා මේක කරනවා නම් කරන්න පුලුවන් පොනිල් උටුමාණන්ට විතරයි.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    නිදහස් අධ්‍යාපනය නිසා අඩුකුලේ පහත් ගති ඇති පිරිස් වෛද්‍ය වෘත්තියට පිවිසුණා.
    උන්ගේ හීනමානය නිසා මුදල් ගෙවා ඇති හැකි අය MBBS කරනවට විරුද්ධ වුණා.
    වෛද්‍ය වෘත්තිය සීමා සහිත පිරිසකට පමණක් සීමා වුණා.
    වෛද්‍ය ක්ෂේත්‍රය ඒකාධිකාරීත්වයකට පත්වුණා.
    උන්ගේ ඉල්ලීම් ලබා ගැනීමට රෝගීන් ප්‍රාණ ඇපයට ගත්තා.
    සීමාසහිත වෛද්‍ය වෘත්තිකයින් නිසා ප්‍රතිකාර, වෛද්‍ය පරීක්ෂණ සැත්කම් ආදියෙහි මිල අහස උසට ගියා.
    ජනගහනයට සාපෙක්ෂව වෛද්‍ය වෘත්තිකයින් ප්‍රමාණය අඩු අගයක් නිසා ඔහුන් නිරායාසයෙන්ම අධි වරප්‍රසාදිත තත්වයට පත් වුණා.
    රටේ සම්පත් බෙදීයාමේ විෂමතාවයට එක සාධකයක් වුණා.

    Bio කරලා S 3ක් තියෙනවා නම්, රජයෙ විශ්ව විද්‍යාලවල , වෛද්‍ය පීඨවල, පාඨමාලා ගාස්තු ගෙවා MBBS හැදෑරීමට අවස්ථාව ලබා දිය යුතුයි.
    අඩුකුලෙ සින් එක නම් සිරා බන්... පොඩ්ඩක් උඩට ආපු ගමන් ගොඩ එන්න අත දිපු සියල්ල අමතක කරල පියාබන්න ගන්නව, සමහරුන අම්මා තාත්තා පවා අමතක වෙනවා, අම්මොහ්,, කරුමෙයක් මුන්! ආයෙ කුල ක්‍රමෙ ගෙන්න ඔන!
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඕක තමා බන් හැම එකාගෙම මොලේට එක පාර එන්නේ
    එකෙක්ටවත් එන්නේ නැනේ රටේ දැන් තියන තත්වේ. අනික් වුර්තිකයන් වගේම තමා උනුත් කැමති නැ මේකේ ඉන්න.
    හරි ක්‍රම වේදයක් හදලා බෙහෙත් ටික හරියට දීලා පිළිවෙලක් කරනවා නම් යන එක අසදරනයි.
    අනික් හැම එකම ෆේල් වෙච්ච රටේ වෙදකම විතරක් හොදට තියෙන්නේ නැනේ

    අපි අඳුරන professional jobs කරපු අය ඉන්නවා ටැක්ස් කැපුනට පස්සේ ගත්ත loan ගෙව්වම කන්නවත් සල්ලි ඉතුරු වෙන්නෙ නෑ කියලා රට ගියේ ඉතින් ඒ අයට මුකුත් කියන්න බැහැ.
     
    • Like
    Reactions: shenat and HAneo

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    තමන්ට ලංකාව තුල අනාගතයක් නෑ කියල තේරෙද්දී.. අනිත් උන්ට රට දාල යන්න පුළුවන් නම්. උන්ට බැරි ඇයි ? රට වලපල්ලට යන එකට තමන්ගේ අනාගතේ කැප කරපන් කියල කියන එක අසාදාරණයි.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    717
    2,069
    93
    33
    රට යන එක වැරදි නම් රජයේ අධ්‍යාපනය ලබපු හැමෝම රට යන එක වැරදි නැද්ද?

    ඇයි දොස්තරලා විතරක් migrate කලොත් bond ගෙවන්න ඕනේ??

    උදාහරණයක් විදියට මොරටුවේ IT කරපු උන් migrate කරද්දී bond ගෙවිය යුතු නැත්තේ ඇයි?

    ඇයි දොස්තරලා migrate වෙන්නේ? පිටරට පඩී වැඩි ද? ඒ කියන්නේ අපේ රටේ දෙන්නේ අඩු පඩියක්ද?

    පිටරට නම් අතුගාන එකයි, දොස්තරයයි සමානයි නම් ඇයි මුන් මෙච්චර මෙහෙම පිටරට දුවන්නේ?

    2017 SAITM වැහුවට පස්සේ අලුතෙන් රජයේ medical faculty 4ක් පටන් ගත්තා. (සබරගමුව, මොරටුව, වයඹ, ඌව වෙල්ලස්ස) ඒත් private campus ම ඕනේ කියන්නේ ඇයි?

    Private campus වලින් දොස්තරලා ඒකාධිකාරය කඩන්නේ කොහොමද?

    ඒකාධිකාරය කියන්නේ GMOA එක නම් Foreign degree ගත්ත කිදෙනෙක් GMOA එකේ office bearers විදියට ඉන්නවද කියල දන්නවද?

    අලුතෙන් දොස්තරලා හැඳෙනකොට පරණ උන්ගේ ඒකාධිකාරය කැඩෙනවා නම් රජයේ medical faculty අලුතෙන් හදනවාට දොස්තරලා විරුද්ධ වෙන්නේ නැත්තේ ඇයි?

    උබල කී දෙනෙක් Bio කළා ද?

    Tigger වෙයල්ල. :angry:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    නිදහස් අධ්‍යාපනය නිසා අඩුකුලේ පහත් ගති ඇති පිරිස් වෛද්‍ය වෘත්තියට පිවිසුණා.
    උන්ගේ හීනමානය නිසා මුදල් ගෙවා ඇති හැකි අය MBBS කරනවට විරුද්ධ වුණා.
    වෛද්‍ය වෘත්තිය සීමා සහිත පිරිසකට පමණක් සීමා වුණා.
    වෛද්‍ය ක්ෂේත්‍රය ඒකාධිකාරීත්වයකට පත්වුණා.
    උන්ගේ ඉල්ලීම් ලබා ගැනීමට රෝගීන් ප්‍රාණ ඇපයට ගත්තා.
    සීමාසහිත වෛද්‍ය වෘත්තිකයින් නිසා ප්‍රතිකාර, වෛද්‍ය පරීක්ෂණ සැත්කම් ආදියෙහි මිල අහස උසට ගියා.
    ජනගහනයට සාපෙක්ෂව වෛද්‍ය වෘත්තිකයින් ප්‍රමාණය අඩු අගයක් නිසා ඔහුන් නිරායාසයෙන්ම අධි වරප්‍රසාදිත තත්වයට පත් වුණා.
    රටේ සම්පත් බෙදීයාමේ විෂමතාවයට එක සාධකයක් වුණා.

    Bio කරලා S 3ක් තියෙනවා නම්, රජයෙ විශ්ව විද්‍යාලවල , වෛද්‍ය පීඨවල, පාඨමාලා ගාස්තු ගෙවා MBBS හැදෑරීමට අවස්ථාව ලබා දිය යුතුයි.
    මේක හරි. කරගන්න බැරි එවුන් පළමු අවුරුද්ද,දෙක ඇතුලත හැලෙනවා. physics, chemistry බැරි එවුන් ඉන්නවා bio පුළුවන් උනාට medicine යන්න බැරුව. මේ විදියට කරාම කාටවත් අසාධාරණයක් නැහැ.
     
    • Love
    • Like
    Reactions: DGN and nalin0001

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රට යන එක වැරදි නම් රජයේ අධ්‍යාපනය ලබපු හැමෝම රට යන එක වැරදි නැද්ද?

    ඇයි දොස්තරලා විතරක් migrate කලොත් bond ගෙවන්න ඕනේ??

    උදාහරණයක් විදියට මොරටුවේ IT කරපු උන් migrate කරද්දී bond ගෙවිය යුතු නැත්තේ ඇයි?

    ඇයි දොස්තරලා migrate වෙන්නේ? පිටරට පඩී වැඩි ද? ඒ කියන්නේ අපේ රටේ දෙන්නේ අඩු පඩියක්ද?

    පිටරට නම් අතුගාන එකයි, දොස්තරයයි සමානයි නම් ඇයි මුන් මෙච්චර මෙහෙම පිටරට දුවන්නේ?

    2017 SAITM වැහුවට පස්සේ අලුතෙන් රජයේ medical faculty 4ක් පටන් ගත්තා. (සබරගමුව, මොරටුව, වයඹ, ඌව වෙල්ලස්ස) ඒත් private campus ම ඕනේ කියන්නේ ඇයි?

    Private campus වලින් දොස්තරලා ඒකාධිකාරය කඩන්නේ කොහොමද?

    ඒකාධිකාරය කියන්නේ GMOA එක නම් Foreign degree ගත්ත කිදෙනෙක් GMOA එකේ office bearers විදියට ඉන්නවද කියල දන්නවද?

    අලුතෙන් දොස්තරලා හැඳෙනකොට පරණ උන්ගේ ඒකාධිකාරය කැඩෙනවා නම් රජයේ medical faculty අලුතෙන් හදනවාට දොස්තරලා විරුද්ධ වෙන්නේ නැත්තේ ඇයි?

    උබල කී දෙනෙක් Bio කළා ද?

    Tigger වෙයල්ල. :angry:
    දොස්තරද මොකාද අදාල නෑ රජයේ විශ්වවිද්‍යාලයකින් නොමිලේ ඉගෙන ගත්ත ඕනම එකෙක් අවුරුදු 10 ක් රටට සේවය නොකර යනවා නම් ආන්ඩුවේ අවසරය අනිවාර්ය කරන්න ඕනේ.. ප්‍රයිවට් ඉගෙන ගන්න එවුන්ට මේක අදාල නෑ. ඒ හින්දා පිටරට යන්න කෑමති අයට ඉගෙන ගන්න හෑම ක්ශේත්‍රයටම අදාලව ප්‍රයිවට් කෑම්පස් තියෙන්න ඕනේ.

    හෑබෑයි ප්‍රයිවට් කෑම්පස් වල අය රජයේ සේවයට බදවා ගන්න නම් අදාල නිර්ණායක සපුරලා තියෙන්න ඕනේ. ඒ ඒ ක්ෂේත්‍ර වල අයට පුලුවන් ඒ නිර්ණායක දාන්න.

    රටේ බදු මුදල් වලින් ඉගෙන ගන්නවා නම් රටට සේවය කරන්න ඔනේ.
     
    • Like
    Reactions: DGN and pitiye.appu

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    1 idala13 wasara wenakam badu Salli walin igana gatta ewa gewanna ona nedda?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    1-13 private karanna tiyenne.adu kule ewunta akurakwath igena ganna beri wenawane ethakota
    75% wagema adu kule wenawa ehema nam... Kello tikata akurak Wath igana ganne wenne ne... Tax gahanna wenne pol wathu walata vitarayi... Eyi ithin wena ekekta Wath tax gahanna adayamak nene...
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    MBBS වලට නම් නිකං උගන්වන්න හොඳ නෑ. අනිවා පාඨමාලා ගාස්තු අයකරන්න ඕනේ. එතකොට හොඳ ගුණාත්මක වෛද්‍යවරු පිරිසක් බිහිවේවි.
    state ewa thiyagena private optionuth hadanna one. nathuwa okkoma private karana eka neme.
    danatath gov deoc la ratin gihin panala hitiyoth ekata ganak gewanna one. (gana hariyatama danne na but loku ganak)
    giyapu doc la kiyanne eka kisima awulak na, un gihin ehe hambena salary eken oka gewala danna puluwan gemak nathuwa kiyala.

    ekanisa bond dala military yana unwa clock kala wage doc lawa eken stop karanna ba. karanna one unwa rata epa wena thanata sidda wena dewal fix karana eka.