MBBS කාරයෝ ඉස්පිරිතාල වලට මීක් කියති.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    state ewa thiyagena private optionuth hadanna one. nathuwa okkoma private karana eka neme.
    danatath gov deoc la ratin gihin panala hitiyoth ekata ganak gewanna one. (gana hariyatama danne na but loku ganak)
    giyapu doc la kiyanne eka kisima awulak na, un gihin ehe hambena salary eken oka gewala danna puluwan gemak nathuwa kiyala.

    ekanisa bond dala military yana unwa clock kala wage doc lawa eken stop karanna ba. karanna one unwa rata epa wena thanata sidda wena dewal fix karana eka.
    State University වලට තේරෙන්නේ නැති උන්ට A/L Bio 3S තියෙනවා නම් පාඨමාලා ගාස්තු ගෙවා state university වලම MBBS කරන්න ඉඩ දෙන්න ඕනේ. අන්තරේට උකාගනිං කීලා. රටේ වෛද්‍යවරු සුලභ කරන්න ඕනේ. උනේගේ එකාධිකාරය බිඳින්න ඕනේ.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    නිකන් ඉගෙන ගත්ත ඒවට සල්ලි අරන් පුපට පයින් දෙකක් ගහලා රටෙනුත් දොට්ට දාන්න ඕනේ ඕකුන්ව.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,391
    113
    ඔවු. මේකට තියන්නේ එක විසදුමයි. ප්‍රයිවට් කෑම්පස් ඈතිකරනවා.. රජයේ කෑම්පස් වල නොමිලේ ඉගෙන ගන්න අය අනිවා අවුරුද්ය් 10 රටේ රෑදෙන්න ඕනේ. ප්‍රයිවට් සල්ලි දීලා ඉගෙන ගන්න අයට ඕන තෑනකට යන්න පුලුවන් හෑබෑයි රජයේ සේවයට එක් වෙනවා නම් වයිද්ය සභාවෙන් දෙන නිර්ණායක වලට එකග වෙලා ඒ විභාග කරලා තමා එන්න ඕනේ.. ප්‍රයිවට් ඉස්පිරිතාල වල වෑඩක් කරන්න කිසිම තහනමක් නෑති කරන්න ඕනේ
    ඕවා කරන්න තමයි අමාරු. අපි කොච්චර කිව්වත් පට්ටම ඇටිටියුඩ් අප්සෙට් සෙට් එකක් ඉන්නවා ලංකාවේ ඕවා කරන්න ගියාම මැද්දට පැනලා ඒවා කඩාකප්පල් කරන. කොටින්ම කිව්වොත් මම මේ දැන් ඇවිත් ඉන්න රටේ මගේ ජොබ් එක කරන්නම ආණ්ඩුවෙ කැම්පස් එකෙන් ආපු එකෙක් හිටියා. මගෙන් පඩිය අහලා ( පඩිය නෙවෙයි වීසා එක ඇහුවේ. පඩිය අනුව වීසා එකේ කැටගරිය වෙනස් ) ඌට වඩා පඩිය වැඩියි කියලා දැනගත්ත හැටියේ කටින් පැන්නේ "අපි ආණ්ඩුවෙ කැම්පස් ඉගෙනගෙනත් අපිට නෙවෙයි නේ මුන්ට නේ පඩි තියෙන්නේ කියලා". උන් හිතන් ඉන්නෙ නාසා එකේ වැඩට යන්නැත්තේ බැරිකමකට නෙවෙයි දුර වැඩි නිසා කියලා.

    අනිවා ඔය වගේ වෙනසක් කරන්න ආවොත් ඕකුන් ටික මැද්දට පැනලා ඒක කඩනවා. කොටින්ම කිව්වොත් ජොබ් එකක් ගන්න ගියත් සමහර කැම්පස් වල උන් නම් ඉන්නේ ටීම් ලීඩ් ලා, උන් ඉන්ටවීව් එකේදිම ප්‍රයිවෙට් යුනි නම් ප්‍රයිවෙට් එකාට කඩනවා. මම ලංකාවෙදි වැඩ කරපු තැනක එකපාරක් dev ops කරපු ප්‍රයිවෙට් ඉගෙනගත්තු උන් දෙන්නෙක් හිටියා. ඒ වෙනකොටත් උන් දෙන්නා සිස්ටම් 4ක විතර වැඩ. උන් එහෙම ඉද්දි මොරටුව යුනි එකේ ඉගෙනගත්තු ලීඩ් කාරයෙක් අළුතින් ඇවිත්, මොරටුවෙ උන් ටිකක් හයර් කලා වැඩි පඩියට. පරන ඩබලා කටු කාගෙන වැඩකරද්දිත් අරුන් ටිකට ලොකුවට වැඩ නෑ. පස්සේ ප්‍රයිවෙට් ඩබල ටිකක් කල් ගිහින් performance review එකේදි පඩි වැඩි කරන්න කිව්වම බෑ කියලා තිබ්බා. පස්සෙ එහෙනම් අළුතින් ගත්තු උන්ට වැඩි කළේ මොකද කියලා ඇහුවම ලොක්කා කියල තිබ්බේ ඒ අය මොරටුවෙ කියලා. පස්සෙ ඕකට හෙන ගේමක් ගියා. කොහොම හරි මේ වගේ හිතන ගන්කබරු ඇතිවෙන්න ලංකාවේ ඉන්නවා. උපාදියක් ගැහුවම උපාධි නැති උන් ඔක්කොම මෝඩයෝ, උන්ට උපාධිකාරයොන්ට වඩා අඩුවෙන් තමයි හැමදේම ලැබෙන්න ඕන කියලා හිතන කුහකයොත් එක්ක ඕවා කරන එක ලේසි නෑ.

    මෙහෙම නැති හොඳ උනුත් ඉන්නවා. උන් ඉතින් උන්ගෙ පාඩුවෙ වැඩ.
     
    • Like
    Reactions: malakadss

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    State University වලට තේරෙන්නේ නැති උන්ට A/L Bio 3S තියෙනවා නම් පාඨමාලා ගාස්තු ගෙවා state university වලම MBBS කරන්න ඉඩ දෙන්න ඕනේ. අන්තරේට උකාගනිං කීලා. රටේ වෛද්‍යවරු සුලභ කරන්න ඕනේ. උනේගේ එකාධිකාරය බිඳින්න ඕනේ.
    uba kiyana ekata 100% agreed. + private medical unis start karanna one.
    but ara bond, restrictions dala nam doc lawa nawaththanna ba. unta 10million bond ekak dammath, un rata yanawa, because unta ehe salary eken oka gewana eka gemak nathi nisa.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    1 idala13 wasara wenakam badu Salli walin igana gatta ewa gewanna ona nedda?
    එච්චර දුර යන්න ඕනේ නෑ. එකේ ඉදන් 13 වෙනකම් ඕනේ කෙනෙක්ට නොමිලේ ඉගෙන ගන්න පුලුවන්, එතනින් එහාට තමා සුදුසුකම් තිබ්බත් කොටසක් හලලා නිකන් උගන්නන්නේ. එහෙම රටේ ඉන්න කෑමති නෑති අයට සල්ලි ගෙවලා ඉගෙන ගෙන වෙන රටකට යන්න පුලුවන්නේ. ලන්කාවේ මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරන්න ඕනේ රටට වෑඩක් ගන්නනේ. ඒක කාටත් අදාලයි. තමන් ලන්කාවේ ඉන්න කෑමති නෑත්නම් ප්‍රයිවට් ඉගෙන ගත්තා රට ගියා
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එච්චර දුර යන්න ඕනේ නෑ. එකේ ඉදන් 13 වෙනකම් ඕනේ කෙනෙක්ට නොමිලේ ඉගෙන ගන්න පුලුවන්, එතනින් එහාට තමා සුදුසුකම් තිබ්බත් කොටසක් හලලා නිකන් උගන්නන්නේ. එහෙම රටේ ඉන්න කෑමති නෑති අයට සල්ලි ගෙවලා ඉගෙන ගෙන වෙන රටකට යන්න පුලුවන්නේ. ලන්කාවේ මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරන්න ඕනේ රටට වෑඩක් ගන්නනේ. ඒක කාටත් අදාලයි. තමන් ලන්කාවේ ඉන්න කෑමති නෑත්නම් ප්‍රයිවට් ඉගෙන ගත්තා රට ගියා
    13 wenakan onama kenekuta ugannanne nene... OL result netnam AL karanna be... Ehema nam at least AL karana ayatath ekkama oya restrictions danna ona...

    Lankawe minissunge salli wiyadam karanne ratata wedak ganna thamayi... Eka katath adala nam ei 1 idala 13 wenakan wiyadam karana ewa nosalaka harinne?
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,946
    21,180
    113
    open private medical faculties
    stop this free education shit
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    Fully Private medical faculty දැම්මා කියලා doctors lage හිඟය අඩු වෙන්නේ නෑ.

    ඔවයේ course fee එක more than 10million වගේ නේ.
    ඕකක් afford කරන්න පුළුවන් Majority එක වෙන්නේ සල්ලි කාර පවුල් වල ළමයි තමයි.
    උන්ගෙන් majority එකට job කරන්න නෙමෙයි ඕනෙ, නමේ ඉස්සරහට "dr." කැල්ල දා ගන්නයි, අපේ ළමයා medical faculty කියලා කියා ගන්නයි විතරයි.
    Private faculty එකට යන බොහොම පොඩි ගානක් තමයි service එකට යන්නේ.


    ඊට වඩා government sponsered private faculty දාලා A/L 2A s වගේ ගන්න සෙට් එක ගන්න පුළුවන් නම් හොඳයි.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    75% wagema adu kule wenawa ehema nam... Kello tikata akurak Wath igana ganne wenne ne... Tax gahanna wenne pol wathu walata vitarayi... Eyi ithin wena ekekta Wath tax gahanna adayamak nene...
    Mokatada kello igena ganne.un inna ona lamayi hadannai bath thambannai witarai.Tax gahanna beri moko bn suddoth e kale gehuwe.
     
    • Haha
    Reactions: ttj

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    වි.වි. අධ්‍යාපනය බැංකු ණයක් හරහා කළ යුතුයි. ඕනේ කෙනෙක් ඉගෙන ගනිවී ඕනේ විශය ක්ශ්‍රේත්‍රයක්. ගොඩක් දුගී පවුල් වලින් ඉහළට ආපු අය සමාජ පිළිකා. සියලු ආකාරයේ ඇරියස් කවර් කරන්නේ එයාලා.

    බඩගිනින්නේ නොසිට ඉහළට ආපු අයගේ පුදුම කරුණාබර ගතියක් තියෙනවා. 1990 ගණන් වල හිටපු පැරණි ඩොක්ටර්ස් ලා ගැන හිතුවොත්.

    දැන් නම් ඉන්නේ පට්ට කාක්කෝ....

    අපේ හන්දියේ පරණ ඩොකාලට වඩා අලුත් ඩොකාලා ගාණ කපනවා. දෙතුන් පාර ගෙන්වන්න බලන්නේ.
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,455
    113
    IN THE INTERNET
    ugannanna yana ganen allanawa internship eke 24hr 1year wada monthly rs50k. private damma kiyamuko kohomada kattiya wiyadam una gana allanna private practice dammama ganath wadikarala saniipeta thiyei.
     
    • Like
    Reactions: ttj

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,087
    6,427
    113
    kandy
    MBBS වලට නම් නිකං උගන්වන්න හොඳ නෑ. අනිවා පාඨමාලා ගාස්තු අයකරන්න ඕනේ. එතකොට හොඳ ගුණාත්මක වෛද්‍යවරු පිරිසක් බිහිවේවි.
    Ekko bond ekak sign karanna onee. Nathnm mokak hari widihak kranna onee, mun tax salli walin pinata igena gena rata paninawa

    MBBS newei. Hama government uni ekakinma dena degree ekakatama mokakma hari deyak kranna onee. Scholarships aran gihin lankawata awe nathi kee denek nam innawada? ( scholarship eke mention krala tynwa eka lankawata enna onee kiyala. Me gana news ekakuth giya)