නැත්තෙ මොකෝ ...ඒත් වැඩක් නැහැනේ..
නෑ, ටක්කෙට උත්තර දීලා ඇතිඋන් ඇවිල්ලා උඹේ solution ඒක ඇහුවම උඹ ඒක නොකියා උන්වත් වටේ යවනවා නේ..
oya post eke kothanada ube solution eka dala thiyenne? highlight krla pennapn balannaනෑ, ටක්කෙට උත්තර දීලා ඇති
https://elakiri.com/threads/කොලෙස්ටරෝල්-හොඳ-කරගන්න-ආස-අය-එන්න-ඇතුලට.2021546/oya post eke kothanada ube solution eka dala thiyenne? highlight krla pennapn balanna
adu karana widiha neweyi bn ahuwe hoda karana widihahttps://elakiri.com/threads/කොලෙස්ටරෝල්-හොඳ-කරගන්න-ආස-අය-එන්න-ඇතුලට.2021546/

අයි බන් ඔය විදිහ ප්‍රශ්න අහලා ඔය අප්පුවා අමාරුවේ දන්නෙත්. ඌ දාන්නා දෙයක් අහපන් කෝ....adu karana widiha neweyi bn ahuwe hoda karana widiha![]()
හොඳ නෑ තමයි, ඉඳි කට්ටකට නූලක් දාගන්න බැරි වෙනවාහයි කොලෙස්ටරෝල් ඇස් වලට හොඳ නැහැ කියන එක ගැන මොකද කියල තියෙන්නෙ?
ඒකද වෙන ලොකුම හානිය... හා එහෙනම්....හොඳ නෑ තමයි, ඉඳි කට්ට්ටකට නූලක් දාගන්න බැරි වෙනවා
This always changes according to hotter much the lobbyists are parking these fuckersසම්පූර්ණ ලිපිය මෙන්න
https://www.washingtonpost.com/news...gstanding-warnings-about-dietary-cholesterol/
ඔන්න වැදගත් ටික.
![]()
ඉතිං උඹල මෙච්චරකල් කොලෙස්ටරෝල් පෙති (statins) ගිලල තියෙන්නෙ ප්‍රෝඩාවකට අහු වුණ හිංදයි.
කිරියෙ ඉන්න ඔක්කොම mbbs බේසිකයෝ ටික mention කරන් යමන් පුතීලා![]()