MBBS බේසිකයින්ගේ කොලෙස්ටරෝල් ජාවාරම අතේ පත්තු වෙයි. 😆😆 💥💥 😝😝

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    හයි කොලෙස්ටරෝල් ඇස් වලට හොඳ නැහැ කියන එක ගැන මොකද කියල තියෙන්නෙ?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හයි කොලෙස්ටරෝල් ඇස් වලට හොඳ නැහැ කියන එක ගැන මොකද කියල තියෙන්නෙ?
    හොඳ නෑ තමයි, ඉඳි කට්ටකට නූලක් දාගන්න බැරි වෙනවා
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    සම්පූර්ණ ලිපිය මෙන්න

    https://www.washingtonpost.com/news...gstanding-warnings-about-dietary-cholesterol/

    ඔන්න වැදගත් ටික.


    dySrRKp.jpeg


    ඉතිං උඹල මෙච්චරකල් කොලෙස්ටරෝල් පෙති (statins) ගිලල තියෙන්නෙ ප්‍රෝඩාවකට අහු වුණ හිංදයි.

    කිරියෙ ඉන්න ඔක්කොම mbbs බේසිකයෝ ටික mention කරන් යමන් පුතීලා 🙏
    This always changes according to hotter much the lobbyists are parking these fuckers
     
    • Haha
    Reactions: pitiye.appu

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    එකනේ අපි හරක් උරු මස් හොදට කන්නේ. දේශීය සිංහල මෝඩයෝ හරක් මස් කන්නෙම නෑ
     
    • Like
    Reactions: negombokollo