MBBS බේසිකයෝන්ට මීක්‌ ගාගන්න බැරි පේටනට් සහතික ලත් ඩෙන්ගු බේත

vishwadt

Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    පේටන්ට් ගත්තා කියන්නේ එය නිවැරදි හෝ පලදායි දෙයක් කියන දේ නොවේ. ඕනෑම මෝඩ ප්‍රයෝගික නොවන අදහසකට වුනත් පේටන්ට් ගන්න පුළුවන්. පේටන්ට් කියන්නේ යම් අදහසකට අදාලව නීතිමය අයිතිය තහවුරු කිරීමක්. ඔබට ඕන නම් කිසිම පරීක්ෂණයක් නැතිව ගූ ටිකක් සේම වලින් කවලම් කරලා මී පැණි එක්ක බිවුවාම එය පුරුෂ ශක්තිය වැඩි වන බෙහෙතක් කියලා අදාළ ආයතනයට ඕන විදියට ලියවිලි ටික දුන්නත් පේටන්ට් එක ලැබෙනවා. බෙහෙත වලංගු ද කියන්න සායනික පරීක්ෂණ වාර්තා පේටන්ට් එකකට අදාළ නැහැ.
     
    • Like
    Reactions: italymad

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පැටන්ට් එකක් දෙනකොට උන් බලන්නෙ නෑ ඕක බෙහෙතක්ද කියල. මේ තක්කඩි අපේ නීතියේ තියෙන අඩුපාඩු පාවිච්චි කරලා මේක මාර බෙහෙතක් කියල මාකට් කරනවා :-D
    බෙහෙත වැඩ කරන්නේ නැත්තම් මෙච්චර කල් එකට ඉල්ලුමක්‌ තියෙන්නේ නෑනේ.

    ධම්මික පැනිය වගේ වළලල දානවා නේ. 🤭
     
    • Haha
    Reactions: vishwadt

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,544
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බෙහෙත වැඩ කරන්නේ නැත්තම් මෙච්චර කල් එකට ඉල්ලුමක්‌ තියෙන්නේ නෑනේ.

    ධම්මික පැනිය වගේ වළලල දානවා නේ. 🤭
    ඩෙංගු මරණ අනුපාතිකය 1750ට එකයි. ඒ එකා ඔය බෙහෙත ගත්ත කෙනෙක් වුනොත් උඹල කියයි හරියට බෙහෙත බීල නෑ කියල
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඩෙංගු මරණ අනුපාතිකය 1750ට එකයි.
    ඒක 0 කරන්න පුළුවන්
    ඒ එකා ඔය බෙහෙත ගත්ත කෙනෙක් වුනොත් උඹල කියයි හරියට බෙහෙත බීල නෑ කියල
    වැරදියට බෙහෙත් බිව්වාම ලෙඩ සනීප වෙන්නේ නෑනේ කොහොමත්
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    ඩෙංගු වලට බෙහෙත් ඕන නෑ. එහෙම බෙහෙත් ඇත්තෙත් නෑ. කව්රු හරි තියව කිවත් ඒ බොරු.
    කාට හරි පුලුවන් වතුර ටිකකට පාට ටිකකුයි අමු තිත්ත එන්ඩ මොනවා හරි ටිකකුයි දාලා මෙන්න මේක බිවහම ඩෙංගු හොඳ වෙනවා කියලා බෙහෙතක් හදුන්වලා දෙන්ඩ. ඒක බිවහම ඩෙංගු හොඳ වෙනවා තමයි. හැබෙයි එක බොන් නැතුව හිටියත් ඩෙංගු හොඳ වෙනවා.

    අයුරුවේද වල කිසිම death එකක් වෙලා නෑකියල පුරාජේරු ගැහුවට, ලෙඩාට අමාරු උනහම හෙමින් සැරේ ICU එකකට යවනවා කියන එක කව්රුත් දන්න දෙයක්. ගොඩක් Private hospital කාරයොත් ඔය වැඩේ කරනවා, උන්ගේ hospital වල death rate එක අඩුයි කියල පෙන්නන්ඩ.

    ලොකුවට board ගහගෙන කැඩුම් බිඳුම් කරන උනුත් ඔය ටිකම තමයි. කැඩිච්ච තැන හරියට position කරලා අවශ්‍ය කාලය තියල තිබ්බම නිකන්ම හොඳ වෙනවා.
    අයුරුවේද වලත් හොඳ areas තියනවා. ඒ උනාට දැන් ඉන්නේ පිටකොටුවේ bus වලට් නැගල, පොත් 5 ටම රුපියල් 200යි කියන පොතක් කියවලා, අයුරුවේදය තමයි number 1 කියල දොඩවන උන්.
     
    • Like
    Reactions: vishwadt

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඩෙංගු වලට බෙහෙත් ඕන නෑ.
    එහෙනම් ඩෙන්ගු වලට බෙහෙත් හොයන්නේ මොකෝ? හොයන්නේ නැතුව හිටිය නම් හරි නේ. 🤭
    එහෙම බෙහෙත් ඇත්තෙත් නෑ. කව්රු හරි තියව කිවත් ඒ බොරු.
    කාට හරි පුලුවන් වතුර ටිකකට පාට ටිකකුයි අමු තිත්ත එන්ඩ මොනවා හරි ටිකකුයි දාලා මෙන්න මේක බිවහම ඩෙංගු හොඳ වෙනවා කියලා බෙහෙතක් හදුන්වලා දෙන්ඩ. ඒක බිවහම ඩෙංගු හොඳ වෙනවා තමයි. හැබෙයි එක බොන් නැතුව හිටියත් ඩෙංගු හොඳ වෙනවා.
    එහෙනම් ලෙඩ්ඩු මැරෙන්න බෑනේ ලෙඩෙන් 🤣
    අයුරුවේද වල කිසිම death එකක් වෙලා නෑකියල පුරාජේරු ගැහුවට, ලෙඩාට අමාරු උනහම හෙමින් සැරේ ICU එකකට යවනවා කියන එක කව්රුත් දන්න දෙයක්.
    නෑ එහෙම කරනවට සාක්කි නෑ කොහෙවත් 🤭
    ගොඩක් Private hospital කාරයොත් ඔය වැඩේ කරනවා, උන්ගේ hospital වල death rate එක අඩුයි කියල පෙන්නන්ඩ.

    ලොකුවට board ගහගෙන කැඩුම් බිඳුම් කරන උනුත් ඔය ටිකම තමයි. කැඩිච්ච තැන හරියට position කරලා අවශ්‍ය කාලය තියල තිබ්බම නිකන්ම හොඳ වෙනවා.
    අයුරුවේද වලත් හොඳ areas තියනවා. ඒ උනාට දැන් ඉන්නේ පිටකොටුවේ bus වලට් නැගල, පොත් 5 ටම රුපියල් 200යි කියන පොතක් කියවලා, අයුරුවේදය තමයි number 1 කියල දොඩවන උන්.
    උඹත් උණක් බස්සවගන්න බැරි mbbs අපතයෙක් ද? 🤔