MCC අත්සන් කෙරුවට කම්ක් නැද්ද කියල අහනව

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    MCC අත්සන් කෙරුවට කම්ක් නැද්ද කියල අහනව

    අන්න ඉරල විසිකරනව කියපු එකට ආයේ ජනතා අදහස් විමසනව අත්සන් කෙරුවට කම්ක් නැද්ද කියල අයල..:angry::angry::angry::angry::angry:

    මේකට GR ට චන්දේ දීපු අය සේරම කැමැති වෙන්න ඔනනේ එක නිසා උඹලගෙ කැමැත්ත මේ ඊ මේල් එකට දාපල්ලා

    [email protected]

    කිරිබත් කමුද :lol::lol::lol::lol::lol:

    http://www.lankadeepa.lk/latest_news/එම්සීසී-ගැන-මහජන-අදහස්-විමසයි/1-564913
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    If they signed it, I will never vote anyone in Sri Lanka. Both parties are inside the US pocket. Better to flee from the country and will never come back again. #HedenaRatakNemei
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    සියළුම සිංහළුන්ගෙන් මම ඉල්ලන්නෙ, හදවතින් වැඩ කරන්න එපා ඔළුවෙන් හිතලා වැඩ කරන්න. ඒ දවස් වල තිබ්බ ගෙම්මට එම්සීසී එපා කියන්න එපා. දෙපාරක් හිතන්න. ජනතාවට ඇහුම්කන් දුන්න නායකයෙක් කියලා කටක් ඇරලා කියන්න පුළුවන් වෙන තැනට සව ගේන එක උබලට භාරයි.
     
    I know u sarcastic.
    eth Gemma ehemmamai #MCC epa. 480MIl Dollar kiyanne hichchan gaanak. Okata rate idam denna oneda. Hollywood movie ekak first week eke oyita wada salli hoyianawa. :lol:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    I know u sarcastic.
    eth Gemma ehemmamai #MCC epa. 480MIl Dollar kiyanne hichchan gaanak. Okata rate idam denna oneda. Hollywood movie ekak first week eke oyita wada salli hoyianawa. :lol:

    Mun okkoma ekak...kalakanni inna ratak
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    If they signed it, I will never vote anyone in Sri Lanka. Both parties are inside the US pocket. Better to flee from the country and will never come back again. #HedenaRatakNemei
    ඕනම නරක දේක හොඳකුත් තියෙනව බන්. බුදු හාමුදුරුවොත් ඔහොම හිතුව නම් අංගුලිමාල තාම හිරේ. එම්සීසී එකේ 70%ක්ම සුපිරිසිඳුයි. අනිත් 30% ටිකක් හෝදලා ගත්තොත් 100%ක්ම හොඳයි.

    උබලට ඕන නම් පේදුරු තුඩුවයි දෙවුන්දර තුඩුවයි හරහා වැටෙන්න තිබුන පාර මේ ආණ්ඩුව මැදිහත් වෙලා නැවත්තලා රට දෙකඩ වෙන්න ගිය වගන්ති අයින් කරා කියලා සතුටු වෙන්න පුළුවන් තව වගන්ති ටිකක් දාන්නම්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    I know u sarcastic.
    eth Gemma ehemmamai #MCC epa. 480MIl Dollar kiyanne hichchan gaanak. Okata rate idam denna oneda. Hollywood movie ekak first week eke oyita wada salli hoyianawa. :lol:
    බලය දෙන්න කොරලා පෙන්නන්නන් කියලනෙ ආවේ. ඔය කොරන්නෙ. රනිල් හිටිය නම් මේකම නෙවේද කරන්නෙ? වෙනසකට තියෙන්නෙ රනිල්ගෙ නැති ගැම්මක් මිනිස්සුන්ගෙ හිතේ තියෙනවා.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    MCC එකට විරුද්ධව කැ මොර දුන්න ගොම්මන්පිල ගොයියට දැන් ඒක 70%ක්ම හොද වෙන කොට අනෙක් ජනතාව පිටින් දාන එක ලෝක විහිළුවක්. ඕක කොහොමත් චන්දයෙන් පසු අත්සන් කරනවා
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    කොහොමත් මහමැතිවරනේ වෙනකන් ඔක අදින්ව... ඒකෙත් සමහර විට මාතෘකාවක් වෙයි. ඊට පස්සේ හැට්නම ලස්සටෙයි.. අර සර්ටහි.. උපවාස කල හාමුදුරුවන්ටයි පස්ස පෙනන්ල ඔක අත්සන් කරනව... :) :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    MCC එකට විරුද්ධව කැ මොර දුන්න ගොම්මන්පිල ගොයියට දැන් ඒක 70%ක්ම හොද වෙන කොට අනෙක් ජනතාව පිටින් දාන එක ලෝක විහිළුවක්. ඕක කොහොමත් චන්දයෙන් පසු අත්සන් කරනවා
    දැන් හොඳයි විලි වහන් මතයක් හරි විමසනවා. ඡන්දෙන් පස්සෙ නම් සිංහළුන්ව පඩේකට වත් මායිම් කරන්නෙ නැතුවයි අත්සන් කරන්නෙ. 2/3 ලැබුනොත් පඩෙත් එක්ක මහ එකෙනුත් මිනිස්සුන්ගෙ ඔළුවට පහරලයි අත්සන් කරන්නෙ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    දැන් හොඳයි විලි වහන් මතයක් හරි විමසනවා. ඡන්දෙන් පස්සෙ නම් සිංහළුන්ව පඩේකට වත් මායිම් කරන්නෙ නැතුවයි අත්සන් කරන්නෙ. 2/3 ලැබුනොත් පඩෙත් එක්ක මහ එකෙනුත් මිනිස්සුන්ගෙ ඔළුවට පහරලයි අත්සන් කරන්නෙ

    True. No government should have 2/3rds... Absolute power absolutely corrupts anyone. People should take care when they vote. A powerful opposition is the key to a healthy democracy.:yes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    මම කොපියක් ඉල්ලල මේල් එකක් දෑම්ම. මොකද මම නම් හරි කියන ගිවිසුමක් දෑකල නෑ.
    උබලා දෑකලතීයනවද?
    තිස්ස, පාටලී කියපු එවා ඈහුවා විතරයී, අනිත් දේෂපාලුවො කිසිම දේයක් දන්නේ නෑනේ
     
    Jul 5, 2012
    1,773
    265
    0
    82962501_689639871569623_7688133679092072448_n.jpg
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මමත් පිටපතක් ඉල්ල Mail එක්ක දැම්ම.

    මමත් පිටපතක් ඉල්ල Mail එක්ක දැම්ම. :lol::lol::lol:
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    සියළුම සිංහළුන්ගෙන් මම ඉල්ලන්නෙ, හදවතින් වැඩ කරන්න එපා ඔළුවෙන් හිතලා වැඩ කරන්න. ඒ දවස් වල තිබ්බ ගෙම්මට එම්සීසී එපා කියන්න එපා. දෙපාරක් හිතන්න. ජනතාවට ඇහුම්කන් දුන්න නායකයෙක් කියලා කටක් ඇරලා කියන්න පුළුවන් වෙන තැනට සව ගේන එක උබලට භාරයි.
    pALA PAKO YANDA PUKA DENNE NATHIWA. CHANDE GANNDA mcc HONDA NEDA.
    BALE INNAKOTA HINDAI. UMBA THAWA HONDA TA PUKA DEEPA KATATH GANIIN API noooo