MCC ඇත්ත ඇති සැටියෙන්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113

    දැන් හරි..:lol:

    FB_IMG_1593154290110.jpg

    FB_IMG_1593152304496.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113

    කන්ද කෙන්ද කරන්නෙත් නෑ, කෙන්ද කන්ද කරන්නෙත් නෑ. ඇත්ත ඇති සැටියෙන්. තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු 😍 😍
     
    • Haha
    Reactions: ryandok

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කන්ද කෙන්ද කරන්නෙත් නෑ, කෙන්ද කන්ද කරන්නෙත් නෑ. ඇත්ත ඇති සැටියෙන්. තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු 😍 😍

    ඔවු ඔවු කබරයා තලගොයා දවල් මිගෙල් රෑ දෑනියෙල්.... වීඩියෝ සෙට් එකම බෑලුවම පිස්සු හෑදෙනවා. අ කු දි කොහෙද ගෝලයෝ කොහෙද කියලා හිතා ගන්න බෑ. දෑන්නම් මේ වීඩියෝ හින්දා කිසි කෙනෙකුට පච හලලා පස්සේ ඌයියා වෙන්න බෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: 2osama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    ඔවු ඔවු කබරයා තලගොයා දවල් මිගෙල් රෑ දෑනියෙල්.... වීඩියෝ සෙට් එකම බෑලුවම පිස්සු හෑදෙනවා. අ කු දි කොහෙද ගෝලයෝ කොහෙද කියලා හිතා ගන්න බෑ. දෑන්නම් මේ වීඩියෝ හින්දා කිසි කෙනෙකුට පච හලලා පස්සේ ඌයියා වෙන්න බෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඇත්ත ඇති සැටියෙන්
     
    • Like
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    කන්ද කෙන්ද කරන්නෙත් නෑ, කෙන්ද කන්ද කරන්නෙත් නෑ. ඇත්ත ඇති සැටියෙන්. තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු 😍 😍
    හැබැය 3% තුනයි 🤣🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඇයි පොහොට්ටුවෙ අය එහෙම අය නෙවේද? 😂 😂

    හෑම පක්ෂෙම ඉන්න බහුතරයක් ඈත්ත ඈති සෑටියෙන් කියන්නේ නෑ. ඈත්ත නොකියා තමන්ගේ වාසියට බොරු කියන එවුන් තමා බහුතරය. පොහොට්ටු, ටෙලිෆෝන්, මාලිමාව , අලියා කියලා වෙනසක් නෑ. අපි ලග වීඩියෝ තියෙනවා ඔය කොයි අයියාගෙත්. කලින් කියපුවා දෑන් කියන ඒවා.
     
    • Like
    Reactions: nicjosh83