MCC ඇයි ඒ දවස් වල කෑගැහුවෙ.

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Pohottuwe kaalakanni + jeppoth mekata kagahuwa neda?
    samahara wita unge yati aramunu athi. namuth mokak wenawada?
    api mokada USA ekka yudda karanna yannada. nathnam ilaga loka
    balawatha wennada hadanne. nane
    Japana ,S.Korea goda giye ehemayi
    India unath russia badan idala anthimata 1992 di bankrupt wenna giya.
    passe USA+IMF ekka ekathu wela goda giye.
     
    Sen-lu

    Well-known member
  • මාළඹේ ඉන්න අපිට නම් ඕකෙ නැගල ගියෑකි කොළඹ.
    ඒකට තමා පොන්නයෝ LRT එක හදන්නෙ. ට්‍රැවල් කරන්න ලේසි වෙන්න.
    වෙන මොනාද ඕකෙන් ලැබෙන බෙනිපිට් කියපන්කො බලන්ඩ
    මීහරකො ටයිම් වේස්ට් එක කොයි තරම් අඩු වෙනවද ෆියුල් වේස්ටේ කොයිතරම් අඩු වෙනවද. ඕක කොයි තරම් ලොකු ඉකොනොමික් ඉම්පැක්ට් එකක් එනවද කියලවත් තේරෙන්නෙ නැති තරමට තෝ මෝඩද. උඹට නම් ඕකෙන් වැඩක් නැතුව ඇති පිං බත් ගිලින නිකමෙක්නෙ උඹ. හැමදාම වැඩට යන මිනිස්සුන්ට නම් ඕක වටිනව.

    බොහෝම සිමිත පිරිසකට විතරයි ඕකෙන් සෙතක් වෙන්නෙ
    Malabe, Thalahena, Borella, Cotta Road, Rajagiriya, Welikada, Sethsiripaya, Battramulla ඒරියා වල සුලු පිරිසක් ඉන්නව කියලද උඹ කියන්නෙ.

    කුලුනෙන් රටටම HD දෙනව
    ඒ කොහොමද ඒ 😂😂😂

    කුලුනෙන් රටටම HD දෙනව පටන් ගත්තම කොච්චර දෙයක්ද, සන්නිවේදන කුලුනක් පට්ට පොපිට් එකක් ගන්ඩ පුලුවන් පටන් ගත්ත ගමන්..
    පරවල් තියෙන්නෙ වාහන වලට යන්ඩනෙ පොන්සි, හම්බන්තොට උන්ට විතරනම් ආන්න කමක් නැ..මාළබේ ඉදන් කොළඹ යන්ඩ කෝච්චි දැම්මම තෝ මාළබේට බස් එකේ ඇවිල්ල කෝච්චියෙන් කොළබ යන්ඩද පොන්නයො හිතන් ඉන්නෙ, කොළබට විතරද සමන්ත්‍රන ශාල ඕන හම්බන්තොට හැදුවාම හෙන ගැහෙනවද??
    ඔන්න පොහොට්ටු පොන්නයෝ ප්‍රොජෙක්ට් ඉවැලුවේට් කරන විදිහ 😂
    උංගෙ මහ එකා කරන සේරම හොඳයි අනිත් සේරම හොඳ නෑ. ඕක තමයි මුංගෙ ප්‍රතිපත්තිය

    සුමන්තිරන්,tna, දෙමල ඩයස්පෝරා මොකටද mcc ඕන කිවෙ????තොපිට තියෙන අදරේටද පොන්සි??????🤭🤭🤭 රට නොබෙදෙනවනම් සුමන්තිරන් කට අරි ලොල් තමා..
    කට කතා වැඩක් නෑ පෙන්නපං MCC එකෙන් රට බෙදන්නෙ කොහොමද කියල. පොන්නයා වගේ පැනල යන්නෙ නැතුව. දැං ත්‍රෙඩ් ගානකින් පැනල ගියානෙ මේකෙවත් ඉඳපං පැනල යන්නෙ නැතුව.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,621
    113
    Auckland
    ටියුසන් කරල බඩ වියත රැකන් ඉන්න පොන්නයෙක් එක පාරම මතු උනානෙ පොලොවෙන්. ඊට පස්සෙ ඇමරිකන් කොරිඩෝවක් ගැන පච පම්පෝරියක් ගහල ඌ ආයෙත් අතුරුදහන් වෙලා ගියා දුප්පත් උන්ගෙ සල්ලි හූරා කන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකට තමා පොන්නයෝ LRT එක හදන්නෙ. ට්‍රැවල් කරන්න ලේසි වෙන්න.
    දැන් අපිට මාළබේ ඉදන් කොළඹ යන්ඩ පහසුම් සලසන එකද පොන්නයො මේ රටේ අවශ්යතාවය???🤣🤣🤣🤣🤣🤣🤣ඔයිට වඩා හොදයි පොන්නයො වන්නියෙ ගම්වල පාරවල් හදල දෙනව..

    මීහරකො ටයිම් වේස්ට් එක කොයි තරම් අඩු වෙනවද ෆියුල් වේස්ටේ කොයිතරම් අඩු වෙනවද. ඕක කොයි තරම් ලොකු ඉකොනොමික් ඉම්පැක්ට් එකක් එනවද කියලවත් තේරෙන්නෙ නැති තරමට තෝ මෝඩද. උඹට නම් ඕකෙන් වැඩක් නැතුව ඇති පිං බත් ගිලින නිකමෙක්නෙ උඹ. හැමදාම වැඩට යන මිනිස්සුන්ට නම් ඕක වටිනව.
    අපේ ටයිම් වේස්ට් එක අඩු වෙනව අත්ත මාලබේ අවට බස්වලින් වැඩට යන අයට හොදයි පිලිගන්නව, ඒත් මාලබේ ඉදන් කිලෝමිටර් 6 අතුලෙ තියෙන කොට්ටාවෙ අනිත් පැත්තෙන් කැලනියෙ උන්ටවත් ඕකෙන් සෙතක් වෙනවද පොන්නයො??????🤭🤭🤭🤭🤭

    Malabe, Thalahena, Borella, Cotta Road, Rajagiriya, Welikada, Sethsiripaya, Battramulla ඒරියා වල සුලු පිරිසක් ඉන්නව කියලද උඹ කියන්නෙ.
    බස්වල වැඩට යන්නෙ පිරිසට හොදයි, කාර්වල බයික්වල යන උන් ඕවගෙ යන්නෙ නැ,🤭🤭

    ඒ කොහොමද ඒ 😂😂😂
    දෙන්නෙ කොහොමද කියල ඕපන් කරාම බාලාගනින්,

    ඔන්න පොහොට්ටු පොන්නයෝ ප්‍රොජෙක්ට් ඉවැලුවේට් කරන විදිහ 😂
    උංගෙ මහ එකා කරන සේරම හොඳයි අනිත් සේරම හොඳ නෑ. ඕක තමයි මුංගෙ ප්‍රතිපත්තිය
    උබලට ඔච්චරම ඕන නම් කර ගන්ඩ තිබ්බනෙ බලේ ඉද්දි ,හදපු එක සෙන්ට්මිටරයක් පෙන්නපන් lrt එකේ 🤣🤣🤣🤣🤣

    කට කතා වැඩක් නෑ පෙන්නපං MCC එකෙන් රට බෙදන්නෙ කොහොමද කියල. පොන්නයා වගේ පැනල යන්නෙ නැතුව. දැං ත්‍රෙඩ් ගානකින් පැනල ගියානෙ මේකෙවත් ඉඳපං පැනල යන්නෙ නැතුව.
    ඕක ගැන කිරියෙ ඒ කාලෙ තෙර්ඩ් කියක් ගියාද පොන්සි, උබ ඒ කාලෙ නැට්ට පුකේ ගහන් හැoගිලා උන්නට මට කරන්ඩ දෙයක් නැ..🤣🤣🤣🤣

    ටියුසන් කරල බඩ වියත රැකන් ඉන්න පොන්නයෙක් එක පාරම මතු උනානෙ පොලොවෙන්. ඊට පස්සෙ ඇමරිකන් කොරිඩෝවක් ගැන පච පම්පෝරියක් ගහල ඌ ආයෙත් අතුරුදහන් වෙලා ගියා දුප්පත් උන්ගෙ සල්ලි හූරා කන්න
    උබ ඒ කාලෙ හැoගිලා උන්නෙ මොන මුල්ලෙද පොන්නයො ඇවිල්ල කියන්ඩ එපැයි, දැන් කියන්නෙ ඇයි පොන්නයො????🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Feb 13, 2022 at 12:22 PM
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ගේ අස්සෙ ඉඳන් පිං බත් ගිල ගිල කුලියට කහින උඹට නම් LRT එකෙන් වැඩක් නැතුව ඇති. ඒ වුනාට වැඩ කරන මිනිස්සුන්ට නම් ඕවගෙන් ලොකු වැඩක් තියෙනව.

    කුහක කමට නිකං බුරන්න එපා පොන්ස්. LRT එකේ වැදගත්කම තේරෙන්න තරං තොගෙ මොලේ හැදිල නෑ තවම. ඕකෙ ඉවැලුවේශන් රිපෝට් කියවලා බලපං කීදෙනෙක්ට ඕකෙන් බෙනිෆිට් ලැබෙන්න තිබුනද කියල.

    බහුතරේට ලැබෙන බෙනිෆිට් බලලද උඹලගෙ මහ උං වැඩ කරන්නෙ එහෙනම් කුලුණුයි කැලෑවෙ හදපු සම්මන්ත්‍රණ ශාලා වලයි හම්බන්තොට ලේන් 4 පාරවල් වලයි බෙනිෆිට් රටේ බහුතරයට ලැබෙනව ඇති. නිකං පලයං බං යන්න.

    උඹ වගේ මෝඩයෝ අන්දන්න කියපුවා තමයි MCC එකෙන් රට බෙදෙනවා කියපු කතා. MCC එකෙන් කොහොමද රට බෙදෙන්නෙ කියල කියපංකො මුලින්ම. MCC ඇවිත් බෙදුන එක රටක් පෙන්නපං පුළුවන් නම්.

    උක් වගාවට ඉඩම් දෙනවට මම විරුද්ධයි කීවෙ නෑනෙ පොන්ස් කොහෙවත්. ඕව දෙන්න ඕන කියල තමයි මම කියන්නේ ඉස්සර ඉඳලම. තොපිනෙ දේශපාලන කුහකකමට රටට වැඩක් වෙන ප්‍රොජෙක්ට් පවා නවත්තන්නෙ.

    තොට නම් මේව කියල වැඩකුත් නෑ නොම්බර එකේ කුහකයෙක්නෙ උඹ. මිනිස්සුන්ට ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති නවත්තනවට විරුද්ධව කතා කරන්නවත් උඹට කොන්ද පණ නැත්ද? මොකද අරුන් කාල විසිකරන මස් කට්ටක් උලා කෑවට උඹ උංගෙ එකෙක් වෙන්නෙ නෑ උඹත් සාමන්‍ය පන්තියේ ඕවගෙන් බෙනිෆිට් ගන්න මිනිහෙක් විතරමයි. නිකං පොන්නයෙක් නොවී ඉඳපං.

    ඔය ගොබ්බය එක්ක වාදෙට යන්න එපා බං.. තේරුමක් නෑ.. උට ඔහේ කැගහන්න කියල ගනන්නොගෙන ඉඳපං
     
    Sen-lu

    Well-known member
  • කිලෝමිටර් 6 අතුලෙ තියෙන කොට්ටාවෙ අනිත් පැත්තෙන් කැලනියෙ උන්ටවත් ඕකෙන් සෙතක් වෙනවද
    ඒක හින්ද ප්‍රතිලාභ ලැබෙන උංටත් ඒක නොලැබෙන්න ඔක්කොම කැන්සල් කරල දාන එකද හොඳ නැත්නම් පලවෙනි පියවරෙන් පස්සෙ ප්‍රතිලාභ තවත් පුළුල් කරන එකද හොඳ?
    බස්වල වැඩට යන්නෙ පිරිසට හොදයි, කාර්වල බයික්වල යන උන් ඕවගෙ යන්නෙ නැ
    එහෙමවත් කියපං කුහකකමට වෙන මොනා කියන්නද පැය භාගෙන් අඩු වියදමෙන් යන්න පුළුවන්කම තියෙනකොට මිනිස්සු ට්‍රැෆික් එකේ වැඩි වියදමක් දරාගෙන වාත වෙයි කියල හිතෙන්නෙ ඉතින් උඹ වගේ බ්‍රේන් ඩෙඩ් ගොං බිජ්ජොම තමා.
    දෙන්නෙ කොහොමද කියල ඕපන් කරාම බාලාගනින්
    කවද්ද ඕක ඕපන් කරන්නෙ?

    ඕක ගැන කිරියෙ ඒ කාලෙ තෙර්ඩ් කියක් ගියාද පොන්සි, උබ ඒ කාලෙ නැට්ට පුකේ ගහන් හැoගිලා උන්නට මට කරන්ඩ දෙයක් නැ
    උඹ එහෙනම් දැනුවත් ඇතිනෙ ඕකෙන් රට බෙදෙන හැටි වල් පල් නැතුව කියපං බලන්න ඕක වෙන්නෙ කොහොමද කියල.

    නැත්තම් ලින්ක් එකක් හරි දාපං බලන්න අපිටත් දැන ගන්න. විමල් ගම්මන්පිල වගේ තැරියො නයි අරින ඒව නෙවෙයි හරිද ඇග්‍රිමන්ට් එකක MCC එකෙන් ඔහොම රට බෙදනව කියල තියෙන තැනක් පෙන්නපං බලන්න.

    ඔය ගොබ්බය එක්ක වාදෙට යන්න එපා බං.. තේරුමක් නෑ.. උට ඔහේ කැගහන්න කියල ගනන්නොගෙන ඉඳපං
    නෑ බං නැත්නම් උං හිතන්නෙ අපිට කියන්න දෙයක් නැතුව උංගෙ තර්කෙ හරි නිසා අපි පස්සට යනව කියල.

    අද වැඩකුත් නැති එකේ මේ වගේ පොරක් මඩවන එකේ අමුතු ආතල් එකකුත් තියෙනව 😀
    ------ Post added on Feb 13, 2022 at 1:06 PM

    උබලට ඔච්චරම ඕන නම් කර ගන්ඩ තිබ්බනෙ බලේ ඉද්දි ,හදපු එක සෙන්ට්මිටරයක් පෙන්නපන් lrt එකේ
    මම නම් කොයි කාලෙවත් බලේ හිටියෙ නෑ.ප්‍රොජෙක්ට් එක හොඳයි නම් කවුරු කරත් කුහක නොවී හොඳයි කියනව මම

    ආයෝජන හොයල කරන්න තියෙන සේරම ඉවැලුවේශන් කරල. හදන්න විතරක් තියෙන කොට ඒකවත් කරගන්න බැරි වුන එවුන්ට සීනි කිරන එකෙක් අහන ප්‍රශ්නයක් මේ.
    ------ Post added on Feb 13, 2022 at 1:14 PM
     
    • Like
    Reactions: War Fighter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක හින්ද ප්‍රතිලාභ ලැබෙන උංටත් ඒක නොලැබෙන්න ඔක්කොම කැන්සල් කරල දාන එකද හොඳ නැත්නම් පලවෙනි පියවරෙන් පස්සෙ ප්‍රතිලාභ තවත් පුළුල් කරන එකද හොඳ?
    ප්‍රතිලාබ පුලුල් කරන්නෙ කොහොමද??? ලැජ්ජාව වහ ගන්ඩ බයිල කියන්ඩ එපා පොන්ස්..මාළඹේ අපිට නම් lrt අවශ්ය නැ බොරු වියදම්

    එහෙමවත් කියපං කුහකකමට වෙන මොනා කියන්නද පැය භාගෙන් අඩු වියදමෙන් යන්න පුළුවන්කම තියෙනකොට මිනිස්සු ට්‍රැෆික් එකේ වැඩි වියදමක් දරාගෙන වාත වෙයි කියල හිතෙන්නෙ ඉතින් උඹ වගේ බ්‍රේන් ඩෙඩ් ගොං බිජ්ජොම තමා.
    පොන්සි මේ අහපන්,.. මට යන්ඩ ඕන කොල්ලුපිටියට නම්, මම ගෙදර ඉදන් මාළබේට පයින් ගිහින් lrt එකේ නැගල බොරැල්ලෙන් බැහැල ආයෙ බස් එකේ කොල්ලුපිටියට ගිහින් ඉතුරු ටික පයින් යනවට වඩා ලේසියි බයික් එකේම යන එක,🤭🤭 අතිශය බහුතරයක තත්වෙ ඕක, තුම්පනේ හුත්තිලට ඕව තේරෙන් නැ.

    කවද්ද ඕක ඕපන් කරන්නෙ?
    මේ අවුරුද්දෙ
    උඹ එහෙනම් දැනුවත් ඇතිනෙ ඕකෙන් රට බෙදෙන හැටි වල් පල් නැතුව කියපං බලන්න ඕක වෙන්නෙ කොහොමද කියල.

    නැත්තම් ලින්ක් එකක් හරි දාපං බලන්න අපිටත් දැන ගන්න. විමල් ගම්මන්පිල වගේ තැරියො නයි අරින ඒව නෙවෙයි හරිද ඇග්‍රිමන්ට් එකක MCC එකෙන් ඔහොම රට බෙදනව කියල තියෙන තැනක් පෙන්නපං බලන්න.
    ඕන නම් ලින්ක් හොයන් බලාගනින්, උබලගෙ වේස මායම් වලට ලින්ක් හොය හොයා ඉන්ඩ මට ඕන කමක් නැ,
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    මාළඹේ ඉන්න අපිට නම් ඕකෙ නැගල ගියෑකි කොළඹ , වෙන මොනාද ඕකෙන් ලැබෙන බෙනිපිට් කියපන්කො බලන්ඩ ,????? බොහෝම සිමිත පිරිසකට විතරයි ඕකෙන් සෙතක් වෙන්නෙ, තුම්පනේ ඉන්න තොපිට මොනාද ඕකෙන් හම්බෙන්නෙ?????🤣🤣🤣🤣🤣🤣

    කුලුනෙන් රටටම HD දෙනව පටන් ගත්තම කොච්චර දෙයක්ද, සන්නිවේදන කුලුනක් පට්ට පොපිට් එකක් ගන්ඩ පුලුවන් පටන් ගත්ත ගමන්..
    පරවල් තියෙන්නෙ වාහන වලට යන්ඩනෙ පොන්සි, හම්බන්තොට උන්ට විතරනම් ආන්න කමක් නැ..මාළබේ ඉදන් කොළඹ යන්ඩ කෝච්චි දැම්මම තෝ මාළබේට බස් එකේ ඇවිල්ල කෝච්චියෙන් කොළබ යන්ඩද පොන්නයො හිතන් ඉන්නෙ, කොළබට විතරද සමන්ත්‍රන ශාල ඕන හම්බන්තොට හැදුවාම හෙන ගැහෙනවද??

    සුමන්තිරන්,tna, දෙමල ඩයස්පෝරා මොකටද mcc ඕන කිවෙ????තොපිට තියෙන අදරේටද පොන්සි??????🤭🤭🤭 රට නොබෙදෙනවනම් සුමන්තිරන් කට අරි ලොල් තමා..
    උඹටඇත්තටම මොකක් හරි මානසික ලෙඩක් තියෙනවාද? නැත්තන් සල්ලි හම්බ වෙන නිසාද මේ වගේ ගොබ්බ විදිහට හැසිරෙන්නේ?
     
    • Like
    Reactions: War Fighter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹටඇත්තටම මොකක් හරි මානසික ලෙඩක් තියෙනවාද? නැත්තන් සල්ලි හම්බ වෙන නිසාද මේ වගේ ගොබ්බ විදිහට හැසිරෙන්නේ?
    බුරාපනින එකේ, මාළඹේ lrt එකෙන් කොට්ටාවෙ කැලනියෙ ඉන්න මිනිස්සුන්ට හරි ලැබෙන ප්‍රතිලාබ කියපන් පොන්නයො,??????? රටේ අනිත් පැතිවල ඉන්න මිනිස්සු ගැන කියන්ඩම දෙයක් නැනෙ තොපිට..🤣🤣🤣
     
    Sen-lu

    Well-known member
  • .මාළඹේ අපිට නම් lrt අවශ්ය නැ බොරු වියදම්
    උඹද මුලු මාලඹේම නියෝජනය කරන්නෙ😀 ගූ සූඩයා ගියපු උඩක් බලපංකො. මම කලිනුත් කීව වගේ උඹ වගේ නිකමොන්ට නම් LRT එකෙන් වැඩක් නැතුව ඇති තමා.
    ප්‍රතිලාබ පුලුල් කරන්නෙ කොහොමද???
    ඒකවත් තේරෙන්නෙ නෑ රට හදන්න කතාව ඒ උනාට 😀

    මට යන්ඩ ඕන කොල්ලුපිටියට නම්, මම ගෙදර ඉදන් මාළබේට පයින් ගිහින් lrt එකේ නැගල බොරැල්ලෙන් බැහැල ආයෙ බස් එකේ කොල්ලුපිටියට ගිහින් ඉතුරු ටික පයින් යනවට වඩා ලේසියි බයික් එකේම යන එක,
    හරි පොන්ස් කොල්ලුපිටියට යන උං එහෙම යයි හැබැයි LRT රූට් එකේ යන උං ඒකෙ යයි. එතකොට ට්‍රැෆික් අඩුවෙයි. පුක විකුණන්න බයික් එකේ කොල්ලුපිටියට යන උඹටත් ට්‍රැෆික් අඩු නිසා තව වැඩිපුර කස්ටමර්ල ප්‍රමාණයක් හම්බවෙන්න පුළුවන් වෙයි.
    ඕන නම් ලින්ක් හොයන් බලාගනින්, උබලගෙ වේස මායම් වලට ලින්ක් හොය හොයා ඉන්ඩ මට ඕන කමක් නැ,
    MCC එකෙන් රට බෙදෙන හැටි ඔන්න ඔහොමයි එරෝ පොන්ස් එක්ස්ප්ලේන් කරේ 😀. මුන්ට අමු මෝඩයෝ කියන්නෙ නිකන්ද බෙදනව බෙදනව කියනව බෙදන විදිය ඇහුවම ඒක දන්නෙත් නෑ.

    බුරාපනින එකේ, මාළඹේ lrt එකෙන් කොට්ටාවෙ කැලනියෙ ඉන්න මිනිස්සුන්ට හරි ලැබෙන ප්‍රතිලාබ කියපන් පොන්නයො,??????? රටේ අනිත් පැතිවල ඉන්න මිනිස්සු ගැන කියන්ඩම දෙයක් නැනෙ තොපිට..🤣🤣🤣
    මරු ලොජික්නෙ මේව එහෙනම් දක්ෂිණ අධිවේගෙ හදපුවාම ඒකෙන් අවිස්සාවේල්ලෙ උන්ට කෑගල්ලෙ උන්ට ලැබෙන ප්‍රතිලාභෙ මොකක්ද? ඒ කියන්නෙ උඹේ ලොජික් එකට අනුව දක්ෂිණ අධිවේගෙ ෆේල්ද ඒක හදන්නෙ නැතුව ඉන්න තිබුනද අපිට.
    ------ Post added on Feb 13, 2022 at 1:45 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹද මුලු මාලඹේම නියෝජනය කරන්නෙ😀 ගූ සූඩයා ගියපු උඩක් බලපංකො. මම කලිනුත් කීව වගේ උඹ වගේ නිකමොන්ට නම් LRT එකෙන් වැඩක් නැතුව ඇති තමා.
    කොහොමත් මාළඹේ, තලාහේන බත්තරමුල්ල , ඔය ඔක්කොම පොහොට්ටු තමයි කිසිම දවසක කඩුවෙල ආසනේ තොපිට දිනාගන්ඩ බැ,🤭🤭 ඒක නිසා බය නැතුව කියනව මම බහුතර මතය මගෙ මතයම තමයි පොන්නයො මේ කඩුවෙල..!!!

    ඒකවත් තේරෙන්නෙ නෑ රට හදන්න කතාව ඒ උනාට 😀
    තේරුම් කරල දෙන්ඩ එපැයි, කෝ නැද්ද ටෝක්ස්???🤣🤣🤣🤣
    හරි පොන්ස් කොල්ලුපිටියට යන උං එහෙම යයි හැබැයි LRT රූට් එකේ යන උං ඒකෙ යයි. එතකොට ට්‍රැෆික් අඩුවෙයි. පුක විකුණන්න බයික් එකේ කොල්ලුපිටියට යන උඹටත් ට්‍රැෆික් අඩු නිසා තව වැඩිපුර කස්ටමර්ල ප්‍රමාණයක් හම්බවෙන්න පුළුවන් වෙයි.
    ටැෆික් අඩු වෙනවද පොන්සි බස් ටික ඔක්කොම දියුවෙ නැතත්,??? කොහෙද ඉතින් තුම්පනේ හුත්තිලනෙ කොහොම දැන ගන්ඩද නේද.🤣🤣

    MCC එකෙන් රට බෙදෙන හැටි ඔන්න ඔහොමයි එරෝ පොන්ස් එක්ස්ප්ලේන් කරේ 😀. මුන්ට අමු මෝඩයෝ කියන්නෙ නිකන්ද බෙදනව බෙදනව කියනව බෙදන විදිය ඇහුවම ඒක දන්නෙත් නෑ.
    සරලව කියල දුන්නනෙ, ඒක බැරිනම් කිරියෙ ඒකාලෙ ගිය තෙර්ඩ් සිය ගානක් ඇතින් බලාගනින්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    පොන්සි මේ අහපන්,.. මට යන්ඩ ඕන කොල්ලුපිටියට නම්, මම ගෙදර ඉදන් මාළබේට පයින් ගිහින් lrt එකේ නැගල බොරැල්ලෙන් බැහැල ආයෙ බස් එකේ කොල්ලුපිටියට ගිහින් ඉතුරු ටික පයින් යනවට වඩා ලේසියි බයික් එකේම යන එක,🤭🤭 අතිශය බහුතරයක තත්වෙ ඕක, තුම්පනේ හුත්තිලට ඕව තේරෙන් නැ.
    ehama yanna awashya wena ekak na…main stations welata shuttle service ekak daai wate tiyena anith points cover wenna…station eken bassa.. shuttle service eketa nagga…
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehama yanna awashya wena ekak na…main stations welata shuttle service ekak daai wate tiyena anith points cover wenna…station eken bassa.. shuttle service eketa nagga…
    ඉතින් බස්මනෙ බන් , බස් නෙමේද නිකන් උඩ්න් යන මොනා හරිද දාන්ඩ උන්නෙ??🤭🤭