MCC ගිවිසුම මේ වෙලාවේ ගෙනාවේ ඇයි? රනිල් සහ මංගල, MCC ගිවිසුම මේ වෙලාවේ කරළියට ගෙනාවේ ඇයි. ඒකෙන් සජිත් ගේ ඡන්ද ව්‍යාපාරයට අවාසි වෙනවනේ. ඇත්තටම අරමුණ මොකක්ද ? :confused::confused: