McDonalds කාලෙකට එන එකක් නෑ වගේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    අඩෝ කාලෙකට ආයි එන එකක් නෑ වගේ. මට හිතුන විදියට ලංකාවෙ තිබ්බ fast food වලින් උඩම තිබ්බ එකක් (සාපෙක්ශව).



    McDonald’s Corporation and International Restaurant Systems (Private) Limited have reached a mutually agreed-upon legal settlement, officially ending their franchise relationship in Sri Lanka. The agreement marks the conclusion of a partnership that saw McDonald’s operations managed locally by International Restaurant Systems (Pvt) Ltd for several years.

    In a joint statement, both parties expressed their gratitude to the Sri Lankan public for their unwavering support throughout the years. They also requested the public to disregard any rumors or speculative reports that may have surfaced in the media regarding the nature of their separation.

    While the terms of the settlement have not been publicly disclosed, the end of the partnership signals a significant shift in the fast-food landscape of Sri Lanka. McDonald’s has yet to announce any new plans for its future presence in the country, leaving room for speculation about the next steps in its operations.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    අබාන්ස් එවුන් කෙලෙව්වා නේ
    ඔව් බන් මුන්ගෙ කෑම හොඳයි KFC එකට වඩා. ලංකාවෙ Taco bell උනුත් වැඩිය නෑ. කොටින්ම KFC තමා ඉතුරුවෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: charitha2011

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    එතකන් අපි ඩොමිනොස් එකේ ස්ටප් ගාලික් බ්රෙඩ් කමු 🤗

    උබට අම්මව දැක්කාම පයිය නගින එකත් හොදවෙයි ඕව නොකා හිටියම
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    ලංකාවේ කුණු ලෝබයෝ එක්ක fast food chain එකක් කරන්න බෑ..
    ඕවගේ වැඩ කරන උන් උන්ගේ ගෙවල් වලින් ගෙනත් වගේ ingredients එහෙම දාන්නේ..
    කොහොමහරි මොනවහරි ඉතුරු කරගන්න, නරක් වෙන ඒවත් එක්ක කාටහරි කවලා දාන්න ක්‍රම හොයාගන්න මේකේ උන් හරි දක්ෂයි..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    එතකන් අපි ඩොමිනොස් එකේ ස්ටප් ගාලික් බ්රෙඩ් කමු 🤗

    උබට අම්මව දැක්කාම පයිය නගින එකත් හොදවෙයි ඕව නොකා හිටියම
    අඩෝ උඹලගෙ අම්මට මොනා හිතෙනවද දැන්න නෑනේ උඹ වගේ එකෙක් හදපු එක ගැන. බල්ලෙක් වගේනෙ. අම්මටත් අරින්න හදන්නෙ 🤮 🤮
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    Mc used to be the best of all Fastfood here
    Abans kiyanne henama hingana company ekak un thamai hora wada karala kelawa gaththe
     
    • Like
    Reactions: War Fighter

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,300
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්
    McDonalds උන්ගේ internationally maintain කරන standard එකක් තියෙනවා.
    ලංකාවේ ඒ ස්ටෑන්ඩර්ඩ් විදියට කරන් නැහැ. ඉතින් සුද්දෙක් එහෙම කන්න අවම උන්ගේ නම chater වෙනවා.
    කළු මිට්ටෝ කන්නේ මෙහෙමයි කියලා අබාන්ස් එකෙන් උන්ගේ ස්ටෑන්ඩර්ඩ් වලට පිටින් දුන්නම උන්ට එක සැහෙන්න case එකක්. සුද්දෝ එහෙම කාලා ගිහින් උන්ගේ රටවල් වල ත් ඕව ට්‍රයි කරන්න ගියහම නඩුත් වැටිලා නමත් නැති කරන් යන්න වෙන්නේ. මෙහෙත් උනේ සුද්දෝ න් ගේ මව් company එකට news එක ගිහිං වෙන්න ඕන.

    අබාන්ස් කාරයා හැම item එකකින් ම 70% ක් වගේ ප්‍රොෆීට් ගන්න ගේමක් නේ දුන්නේ.

    කන කෑමට ත් හොර කරන වෙස ම මිට්ටෝ ඉන්න රටක් තමා යක්ක දීපේ. කතාව නම් ප්‍රවුඩ 2500 ඉතිහාසේ
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    Mc used to be the best of all Fastfood here
    Abans kiyanne henama hingana company ekak un thamai hora wada karala kelawa gaththe
    Apoo ow, unge anith Businessuth echcharai.. Reputed Brands gaththata maintain karaganna baa.. LG ekat kawa.. aftersales chora karala.. oke wadakarana ungeth ali oluwa.. Customer care binduwai.. Kotinma Damro witharai hari haman company ekakata thiyenne After sales service honda.. anik un gana kathakarala wadak naa..
     
    • Like
    Reactions: fdk and supun_sg

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    විරාජ් සර් ඕක අරං Mr. burger කියල පටන් ගන්නලු යන්නේ. සුපිරියට තියෙයි අපේ දෙයක් නේ
    එත් ඉතිං මේ වගේ බහුජාතික සමගාම් එක්ක හැප්පෙන එක ලේසි නෑ බලදරින් මේවට සහය දෙනවනේ
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    ඔව් බන් මුන්ගෙ කෑම හොඳයි KFC එකට වඩා. ලංකාවෙ Taco bell උනුත් වැඩිය නෑ. කොටින්ම KFC තමා ඉතුරුවෙලා තියෙන්නෙ.
    McD food hodai? pissuda ubata?
    McD food quality eka 0i anthima kale. oka terenne ne ape unta mokada un oken witharana kanne.
    wena rataka kapu un oken kanne ne. Big mac patta chater. Cheese burger ekanam boru ona ne hodai.
    mama 2017n passe 2-3 parakata wada Mc eken kewe ne. e kawet cheese burger witharai.

    oka wagema tama Dominos, Pizzahut, subway. price:quality 0i
    Lankawe fast food thanikara mafia ekak

    oita hodai podi podi burger/pizza joints
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    McDonalds උන්ගේ internationally maintain කරන standard එකක් තියෙනවා.
    ලංකාවේ ඒ ස්ටෑන්ඩර්ඩ් විදියට කරන් නැහැ.

    ඕක තමයි ඇත්ත තත්වෙ.
    McDonalds එක අනිත් රටවල් එක්ක කම්පෙයා කරල ජරාවක් කියල තේරුණාට අනිත් කෑම කඩ බහුතරය කම්පෙයා කරන්න පිටරටවල් වල ඒව නෑනෙ.

    ඒ නිසා කොලිටියක් නැති බව ලංකාවෙ මැඬියො දන්නෙ නෑ. කයිය නං තියෙනවා හම්මේ ඉතින් 😹😹
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    McD food hodai? pissuda ubata?
    McD food quality eka 0i anthima kale. oka terenne ne ape unta mokada un oken witharana kanne.
    wena rataka kapu un oken kanne ne. Big mac patta chater. Cheese burger ekanam boru ona ne hodai.
    mama 2017n passe 2-3 parakata wada Mc eken kewe ne. e kawet cheese burger witharai.

    oka wagema tama Dominos, Pizzahut, subway. price:quality 0i
    Lankawe fast food thanikara mafia ekak

    oita hodai podi podi burger/pizza joints
    Correct mokada Abans eken franchise horata daala local ingredients ekka hadala thamai horta wikunala thiyenne , so basically we have eaten abans burgers and not mcdonalds
     
    • Like
    Reactions: Daminduwa

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,922
    113
    ඕක තමයි ඇත්ත තත්වෙ.
    McDonalds එක අනිත් රටවල් එක්ක කම්පෙයා කරල ජරාවක් කියල තේරුණාට අනිත් කෑම කඩ බහුතරය කම්පෙයා කරන්න පිටරටවල් වල ඒව නෑනෙ.

    ඒ නිසා කොලිටියක් නැති බව ලංකාවෙ මැඬියො දන්නෙ නෑ. කයිය නං තියෙනවා හම්මේ ඉතින් 😹😹
    McDonalds කියන්නේ කොහොමත් මොන රටේ තිබ්බත් junk food තමා.. :rofl:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    McDonalds කියන්නේ කොහොමත් මොන රටේ තිබ්බත් junk food තමා.. :rofl:

    උබට කියන එක තේරිලා නෑ.

    මං කිව්වෙ ලංකාවෙ McDonalds එකේ කෑම හොඳද නරකද කියල අනිත් රටවල් වල McDonalds එක්ක කම්පෙයා කරල බලන්න පුලුවන් උනාට වෙන කෑම කඩවල් එහෙම කම්පෙයා කරල බලන්න නැති නිසා ඒව ජරාවල් කියල ලංකාවෙ ඉන්න උන් දන්නෙ නෑ කියලා.

    ඒව ජරාවල් කියල දන්නෙ වෙන රටවල් වලින් කාල ලංකාවට ආව එකෙක්ම තමා.
     
    Last edited: