MCQ 30 / 30

Bam

Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    මට නෙමෙයි හැබැයි කොල්ලෙක්ටත් නෙමෙයි ගර් ෆෙන්ටත් නෙමෙයි වෙන විස්තර අහන්න එපා.😑 උත්තරයක් දෙන්න මට මේ ක වටීවි සමහර විට.😂

    හායි මචංලා
    Analysis of algorithms
    Array Data Structure
    Linked List Data Structure
    Stack Data Structure
    Queue Data Structure
    Trees data structure
    Searching and sorting

    උඩ දාලා තියන ටික ගැන mcq 30 දාන්න පුලුවන්ද with ai help රිවිෂන් යූස් කරලා.

    මේකයි සීන් එක ai දෙන sample questions කරලා වැඩේ ගොඩ දාන්න පුලුවන්ද .