MCSA exam

Doma20

Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    MCSA exam :confused: කරන්න තැනක් දන්නවද කව්රු හරි.. Gampha... nathama hoda thanak thiyanwada?
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    බම්ප්.. නුවර ICBT එකේනම් තියෙනව කියල ආරංචියි..හරියටම දන්නෙ නෑ.. මගෙ යාළුවෙක් වින්ඩෝස් 7 එක්සෑම් එක කලෙ එහෙ..
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    uba exam 1 karannada, nettam course 1 karannada
    mama danna vidiyata kollupitiye netassist 1 oya dekama karanawa.