MCSA - Windows 8

Oct 13, 2007
230
6
0
මචන්ලා Microsoft Certified Solutions Associate (MCSA): Windows 8 exam එක කළොත් ලංකාවේ යන්න පුලුවන් ජොබ් මොනවද?
(I have computer hardware, networking diploma & experience)
salary එහෙම කොහොමද?
මේ exam එකට IT field එකේ තියෙන පිළිගැනීම කොහොමද?
:confused::confused::confused:
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    client support puluwn machn. 1st oka goda dha ganin
    a wagama linux pathth danumath thiyaganni, ita pasa ubata issarhata yanna thawa qualificatio hada gainin
     
    Last edited:
    Oct 13, 2007
    230
    6
    0
    මේ ත්රෙඩ් එකට දන්න අය තව විස්තර දාන්න. company වල job වලට ගන්නකොට මේ exam එකට තියෙන තැන වගේ ඒවා............ලොකු උදව්වක්......