MCSE කරන්න හොද තැනක්

eyes89

Junior member
  • Feb 4, 2013
    88
    59
    18
    sri lanka
    MCSE කරන්න හොද තැනක්

    මචන්ලා MCSE කරන්න හොද place එකක් ඕනේ.....
    Microsoft පාඩම් එහෙමත් හොදට කරන තැනක් වෙන්න ඕනේ.නිකන් exam pass කරන්න dump කඩනම් එපා........

    bump එකක්වත් දාලා උදව්වක් දීපල්ලා.....
    :D:D:yes: