MD90 bass kenek

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    එන්ජිම ස්ලෝ වෙනකොට හිටිනව වගේද. ඒ කියන්නෙ කොයිල් එකමයි කියන්න බෑ. කොයිල් එකනං එන්ජිම රන් වෙන අතරතුරත් හිටින්න ඕනෙ.
    කාබ් අවුලක් වගේ මට හිතෙන්නෙ....

    ප්ලග් කවර් එක කරකවල වයර් එකෙන් ගලවල අයින් කරන්න.
    වයර් එකේ කම්බිය ප්ලග් එකේ ටොප් එකට ලං කරගෙන ස්ටාට් කරන්න. එතකොට ස්පාක් වෙනව ඇහැට පේනවනෙ. එන්ජිමත් ස්ටාට් වෙනව.
    ඊටපස්සෙ, ඇක්සලරේටරේ අතහැරල එන්ජිම නවතින්න දෙන්න.
    එන්ජිම නවතින්නෙ ස්පාක් එක නවතින නිසාද කියල එතකොට බලාගන්න පුලුවන්...
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590

    Thank you boss
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    එන්ජිම ස්ලෝ වෙනකොට හිටිනව වගේද. ඒ කියන්නෙ කොයිල් එකමයි කියන්න බෑ. කොයිල් එකනං එන්ජිම රන් වෙන අතරතුරත් හිටින්න ඕනෙ.
    කාබ් අවුලක් වගේ මට හිතෙන්නෙ....

    ප්ලග් කවර් එක කරකවල වයර් එකෙන් ගලවල අයින් කරන්න.
    වයර් එකේ කම්බිය ප්ලග් එකේ ටොප් එකට ලං කරගෙන ස්ටාට් කරන්න. එතකොට ස්පාක් වෙනව ඇහැට පේනවනෙ. එන්ජිමත් ස්ටාට් වෙනව.
    ඊටපස්සෙ, ඇක්සලරේටරේ අතහැරල එන්ජිම නවතින්න දෙන්න.
    එන්ජිම නවතින්නෙ ස්පාක් එක නවතින නිසාද කියල එතකොට බලාගන්න පුලුවන්...

    awesome

    Mage MD90 bike eka brake gahuwama engine off wenawa..

    break gahuwama newe
    idle / slow rpm wala hitinne ne

    carb seen ekaka wenna one
    ------ Post added on Jan 7, 2023 at 11:05 PM
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    මෑන්ස්ව අන්දල :(
    Mata hethuna one na kiala ban

    හප්පට සිරි අලුතින් දැම්මද??
    රෙපෙයාර් කිට් එක අන්දල ගොඩගන්න බැරිවුනාද...
    Tibbeth taiwan ekak. Aluth eka 4400 nisa aluthen ma damma
    ------ Post added on Jan 8, 2023 at 9:46 PM