MDF Board වල ගණන් කොහොමද? 🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,769
    1
    15,510
    113
    අලුත් තැනකට යන්න ඉන්නෙ බං. Furnished නෑ. නිකමට බඩු මුට්ටුවල ගණන් අ‍ැහුවා, සත පහකට තේරුමක් නෑ වගේ. සාමාන්‍ය fiber board මේස කබඩ් පවා සේරම විසි තිස් දාස් ගණන්නෙ. 😂

    එක එක හුත්තලට බොරුවට සල්ලි ගෙවන් නැතිව අවශ්‍ය බඩු මුට්ටු ටික මමම හදා ගන්ඩ කියල හිතුවෙ. MDF 8*4 Board කීපයක් ගත්තා නම් අ‍ැඳක්, මේස දෙක තුනක්, කබඩ් සේරම හදා ගන්න පුළුවන්නෙ යකෝ.

    මොරටුව අවට MDF board වල ගණන් පොඩ්ඩක් කියාගෙන පලකො. 6mm, 9mm, 12mm වගේ එකකින් දෙකක් තුනක් විතර. Online තියෙන ගණන් බොරු වගේ.
     
    Last edited:
    • Haha
    Reactions: negombokollo

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,769
    1
    15,510
    113
    ඕවා බොරු ගණන් බං.

    MDF වලින් ඇදන් හැදුවොත් නම් හරිම තමා
    හරියට support ගැහුවොත් අවුලක් නෑ බං. කොහොමත් දැන් විට්ටම් එක්ක හදන්නෙ නෑනෙ. 12mm වලින් අඩියක් උසට 6x6 හතරැස් කොටුවයි, මැද cross එකකුයි දාලා උඩින් 6mm sheet දැම්මා නම් කිසි අවුලක් නෑ වගේ. අ‍ැතුළෙ storage එකකු‍ත් එනවා.
    ------ Post added on Jan 19, 2024 at 11:53 PM
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    ඕවා බොරු ගණන් බං.


    හරියට support ගැහුවොත් අවුලක් නෑ බං. කොහොමත් දැන් විට්ටම් එක්ක හදන්නෙ නෑනෙ. 12mm වලින් අඩියක් උසට 6x6 හතරැස් කොටුවයි, මැද cross එකකුයි දාලා උඩින් 6mm sheet දැම්මා නම් කිසි අවුලක් නෑ වගේ. අ‍ැතුළෙ storage එකකු‍ත් එනවා.
    ------ Post added on Jan 19, 2024 at 11:53 PM
    Damro beds ගහන්නේ ඔය විදියට හැබැයි ඒවා MDF නෙවෙයි වෙන ලී ජාතියක්
     
    • Like
    Reactions: gamerlk

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    Normal MDF nathuwa, puluwan nam marine board hoyaganna (no idea about the actual name), Rata idala badu ewana box hadala ewanawa ee board walin, long lasting and easy to work, water damage ehema echchara enne na.

    Maligawatte idan amour street hariye waththe thiyenawa used ewa,

    Got one filing cabinate made with this one, Now using as a tool box. 7th year sitting outside, no damage
     
    • Love
    Reactions: IndrajithGamage

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    1705724511294.png
     
    • Haha
    Reactions: Asmodeus