අලුත් තැනකට යන්න ඉන්නෙ බං. Furnished නෑ. නිකමට බඩු මුට්ටුවල ගණන් අැහුවා, සත පහකට තේරුමක් නෑ වගේ. සාමාන්‍ය fiber board මේස කබඩ් පවා සේරම විසි තිස් දාස් ගණන්නෙ. 
එක එක හුත්තලට බොරුවට සල්ලි ගෙවන් නැතිව අවශ්‍ය බඩු මුට්ටු ටික මමම හදා ගන්ඩ කියල හිතුවෙ. MDF 8*4 Board කීපයක් ගත්තා නම් අැඳක්, මේස දෙක තුනක්, කබඩ් සේරම හදා ගන්න පුළුවන්නෙ යකෝ.
මොරටුව අවට MDF board වල ගණන් පොඩ්ඩක් කියාගෙන පලකො. 6mm, 9mm, 12mm වගේ එකකින් දෙකක් තුනක් විතර. Online තියෙන ගණන් බොරු වගේ.

Last edited: