Me ගෑනු ලමයි mona ඉස්කෝලෙද ???
Sorry removed due to unavoidable reason !
Mata meka yaluwek ewuwe.. Me mona School ekada ban ????

Sorry removed due to unavoidable reason !
Last edited:

APOYI apoyi onna den kaale hedena ewun![]()

යාළුවා, මම නම් හිතන්නේ මේව මෙහෙම පෝස්ට් කරන එක හොඳ නෑ කියල. ඒ කට්ටිය තවම ඉස්කෝලෙ යන ළමයි නේද? ඒගොල්ලො වැඩිය හිතන්නැතිව ඔය වගේ ෆොටෝ එකක් ගන්න ඇති. මේවා මේ විදියට ප්රසිද්ධ කළාම ඒකෙන් අපි නොහිතන විදියෙ භායනක දේවල් වෙන්න ඉඩ තියෙනව නේද. ඒක නිසා ඔය යාළුවා මේක අයින් කරගත්තොත් ගොඩක් හොඳ වේවි.

ya i agree, better remove the pic, publishing it on a public forum won't do any goodයාළුවා, මම නම් හිතන්නේ මේව මෙහෙම පෝස්ට් කරන එක හොඳ නෑ කියල. ඒ කට්ටිය තවම ඉස්කෝලෙ යන ළමයි නේද? ඒගොල්ලො වැඩිය හිතන්නැතිව ඔය වගේ ෆොටෝ එකක් ගන්න ඇති. මේවා මේ විදියට ප්රසිද්ධ කළාම ඒකෙන් අපි නොහිතන විදියෙ භායනක දේවල් වෙන්න ඉඩ තියෙනව නේද. ඒක නිසා ඔය යාළුවා මේක අයින් කරගත්තොත් ගොඩක් හොඳ වේවි.