Me and my knife

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඔබේ දෙතොලත් ඔබේ සිනහත්
    අඳුර මැද පැහැපත්
    දකිමි මම නැවතත්

    අපේ වරදත් අපේ රහසත්
    රකිමි මම මියෙතත්
    මාත් මගේ හුස්මත්

    මගේ සිහිනත් ඔබේ මතකත්
    දනිමි රතු පැහැයත්
    මාත් මගේ පිහියත්

    කෙසේ තැවෙතත් අඳුරු හදවත්
    නොවේමයි වියපත්
    තලය මදි මුවහත්

    මගේ සිහිනත් ඔබේ මතකත්
    බොඳ වෙලා පැහැයත්
    ඔබත් මගේ සිහියත්

    ඔබේ දෙතොලත් ඔබේ සිනහත්
    දකිමි මම නැවතත්
    මාත් මගේ සිහිනත්​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උබ සින්හලෙන් කොටලා තියනවා දැක්කාමයි මම.
    ලස්සන මෙව්වා එකක් බන්.
     
    • Like
    Reactions: twisted

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    කාලෙකින් උඹේ සිංහල නිර්මාණයක් දැක්කෙ.. ලස්සනයි බං..
    උඹ ඉස්සරටත් ලිව්වනෙ.. ආයෙ ලියපන්..
    ජය!
     
    • Like
    Reactions: twisted

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    mokakda ban me see eka. anthima husma tika yana welawe sihi wena deyak da? :dull: nethnam kellata pihiyen anala hithena seen ekak da :baffled:
     
    • Like
    Reactions: twisted

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    :):)

    කාලෙකින් උඹේ සිංහල නිර්මාණයක් දැක්කෙ.. ලස්සනයි බං..
    උඹ ඉස්සරටත් ලිව්වනෙ.. ආයෙ ලියපන්..
    ජය!

    Thanks bro :P

    mokakda ban me see eka. anthima husma tika yana welawe sihi wena deyak da? :dull: nethnam kellata pihiyen anala hithena seen ekak da :baffled:

    when I close my eyes these days, I see blades, drugs and dark elixir drills :P
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    උබ සින්හලෙන් කොටලා තියනවා දැක්කාමයි මම.
    ලස්සන මෙව්වා එකක් බන්.
    uta sudda kiyana anith un okkotama wada uta sinhala puluwan :lol: