Me baande ganda thenak

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,366
    19,489
    113
    Colombo
    ooka ati ban boralle, electronic badu kadayak tiyanawa senith kiyala,

    සෙනිත් එකේ ඕක නැහැ
    අර අතින් ප්‍රෙස් කරන එකයි තව ලොකු ඩ්‍රිල් එකකුයි නම් තියනවා (1850ක්ද කොහෙදො කිවුවා, පහල පින්තූරෙ තියන ජාතිය) මම ලගදි දවසක නිකන් අහලා බැලුවා

    EC-Small-electric-drill-mini-drill-grinding-machine-miniature-drill-hand-drill-500x500.jpg
     
    • Like
    Reactions: XpAkila