Me bapalanko palitha thewapperuma kicha wena hati

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,521
    45,713
    113
    ඒ මේ බලපන්කො තේවප්පෙරුම කිච වෙන හැටි.මූට ලැජ්ජ නැද්ද මෙහෙම කිච වෙන්න.අර එස් බී කාරයවත් මේ වගේ ඉල්ලන් පු* මාමයිට් ගාගත්තේ නැහැ.මූත් අර රන්ජා වගේ.මූණ පත්තරේ tv එකේ දවසක් හරි තිබ්බේ නැත්නම් නින්ද යන්නේ නැතුව ඇති.පුදුම මාරුවක් තියෙන්නේ කැපිලා පේන්න,ලකුණු දාගන්න.:rofl:





    :D:D:D:D
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,521
    45,713
    113
    අපේ පාර ටිකක් කැඩිලා මූට කිව්වනම් වාහනේ අරගෙන එයි බොනට් එකේ නැගලා උද්ගෝෂණය කරන්න.කතා කරලා බලන්න ඕන.:D