me camcorder eka

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
මේ වගේ කැම් එකක් ගන්න හිතන්න ඇත්තෙ ලාභ නිසා වෙන්න ඇති
ඒත් යාළුවා මේ කැම් එකෙ කිසිම කොලිටි එකක් නැහැ
කීයක් හරි වැඩිපුර දාලා ටිකක් හොඳ බ්‍රෑන්ඩඩ් එකක්
ගන්න ට්‍රයි එකක් දෙන්න.
රු.1000ට විකුණන්න තියෙන චයිනා ෆෝන් වල
මීට වඩා හොඳට ෆොටෝ වදිනව