mata sky aliances companiyen interview cll kala......me company eka hodaida..kohomada salary range eka..poddak danna aya kiyawada...?
www.skyalliancesgroup.com
www.skyalliancesgroup.com
mata sky aliances companiyen interview cll kala......me company eka hodaida..kohomada salary range eka..poddak danna aya kiyawada...?
www.skyalliancesgroup.com

web eka nam wada karanne na puthe ...

thiyena thena nam awul wage![]()

go to the interview and find out

Mokakda Job eka ?
බාරගත්ත ප්‍රොජෙක්ට් වලට පොල්ල තියලාසල්ලි කඩන කම්පැනියක්.කිසිම රෙපියුටේශන් එකක් නැහැ. එව්නාට උන්ගේ ලොරි ටෝක්. ඕකේ අයිති එකා කෙලින්ම උබට ගිය ගමන් B.M.W ටෝක් දෙයි. කෙලින්ම වර්ජින් ගෘප් එකට වඩා ලොකු විදිහට කතාව දෙයි. මම දන්න කම්පැනි 4ක සයිට් හදන්නම් කියලා සල්ලි පිල්ලි ගහලා තියෙන්නේ . ඔකේ ලොක්ක සිද්දාර්ත නානායක්කාර කියල බුවෙක් . කොලිෆයිඩ් බුවා.එත් මරසියා. ඉන්න උන්ට පඩි ගෙවන්නෙත් නැහැ. ලොකුවට තිබ්බට කම්පැනියටම වැඩකරන්න 4-6ක් වත් කට්ටිය නැහැ. හී හී..
නිකන් ඉන්නවානම් ගිහින් බලපන්කෝ.

oya kiyana details attada...oya eke work kalada...nathnam danna kenek etana work kalada...
site eka wada karanawane...
yes..you are correct..But I need to get some idea of company before go to the interview...
web developing
oya kiyana details attada...oya eke work kalada...nathnam danna kenek etana work kalada...