me eda wessamada?

kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
ලොකුම ලොකු වැහි බින්දු
කුඩය අගින් බේරි
අපේ ගත තෙමාලු...


නිළි වැස්ස ඇවිදින්
නුඹෙ කොපුල් තෙමාලු...


හෙමින් ඇගිලි තුඩගින්
නුඹෙ කොපුල් පිසලු...


තෙත බරිත වූ ගතින්
උනුහුමම සොයාලු...


'තෙමෙමුද අපි වැස්සට,
ඇයි ලෙඩ හදාගන්නද?'
ඒ ආදරේ කො කොහෙද......


බස් නැවතුමක අද තනිවී
වැහි වැටෙන හැටි බලමි....


මේ..එදා වැස්සමද?
මම සිතෙන් අසමි...

ks84919.jpg

 

kalanaweerlk

Well-known member
  • Nov 4, 2007
    6,201
    37
    48
    sl
    font size eka wadikaranam,meeta wada comments eyi.. Really Nice post..
    Thawa Liyala Ewanda Elakiri Ekata..
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    kadulu said:
    ලොකුම ලොකු වැහි බින්දු
    කුඩය අගින් බේරි
    අපේ ගත තෙමාලු...


    නිළි වැස්ස ඇවිදින්
    නුඹෙ කොපුල් තෙමාලු...


    හෙමින් ඇගිලි තුඩගින්
    නුඹෙ කොපුල් පිසලු...


    තෙත බරිත වූ ගතින්
    උනුහුමම සොයාලු...


    'තෙමෙමුද අපි වැස්සට,
    ඇයි ලෙඩ හදාගන්නද?'
    ඒ ආදරේ කො කොහෙද......


    බස් නැවතුමක අද තනිවී
    වැහි වැටෙන හැටි බලමි....


    මේ..එදා වැස්සමද?
    මම සිතෙන් අසමි...

    ks84919.jpg




    ඔවි.... ෙම එදා වෑස්සමයි.......
    ඔවි...... ෙම එ මන්මාවත් මයි අපි ෙතමි.... ෙතමි...එකට ගිය...
    ඔවි.... රත්තරන් ෙම මන්ම තමයි... එදත් අදත් එක ෙස ආදරය කරන..
    ෙවනස....එදා මා ෙපමිවතායි.... ස්වාමිපුර්ශයා ෙලස දකියි අද ඔබ මාව...:yes: :yes: :yes: :yes: :rolleyes:
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    nuwanoo7 said:
    ඔවි.... ෙම එදා වෑස්සමයි.......
    ඔවි...... ෙම එ මන්මාවත් මයි අපි ෙතමි.... ෙතමි...එකට ගිය...
    ඔවි.... රත්තරන් ෙම මන්ම තමයි... එදත් අදත් එක ෙස ආදරය කරන..
    ෙවනස....එදා මා ෙපමිවතායි.... ස්වාමිපුර්ශයා ෙලස දකියි අද ඔබ මාව...:yes: :yes: :yes: :yes: :rolleyes:
    ඒ ආදරේ කො කොහෙද......
    bandata passe adare nathi wenawa kiyana ekada kiyanne:confused: :lol: