me error eka mokakda?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    ඕක YES කරන්න ඊට පස්සේ user name /password දීලා යන්න
    එත් කනෙක්ට් වෙන්නේ නැත්තම් ඕක නෙවෙයි ලෙඩේ
    hari yanne naha.
    mulin certificate eka save karana eka maga arunada? oka yes karanna.

    bypass karana eka not recommand.
    https://www.mytecbits.com/microsoft/windows/rdp-identity-of-the-remote-computer
    yes karata mukuth wenne nahane. IT eken balala mokak hari karai mata therumak naha bn :unsure:
    ඕක dont ask again කියල පලයන්.

    වින්ඩොව්ස් version දෙක වෙනස් උනාම ඔහොම එනවා.
    hari yanne naha bn wena mokak hari aththe. it eken balannan kiwwa.
     
    • Like
    Reactions: Amith0424 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    hari yanne naha.
    ඔයා ඔය යන්න යන PC එක කලින් ගිය එකක් නම් ඒක restart කරලා බලන්න
    කලින් ගිහින් නැත්තම් ඔකේ remote desktop enable ද කියලා බලන්න
    widows home OS එකනම් යන්න බැහැ
    Virus Guard එකෙන් block කරනවද බලන්න
    ඔච්චරයි තියෙන්නේ
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    hari yanne na kiyanne mokadda wenne? monawada thiyana OS?
    yes karahama mukuth naha. windows 10.
    company wadakda? it ekatama kiyala hadaganna eka hondayi ehenam. registry access nathuwa athi. security issue ekak unoth case dayi passe.
    me palaweni dawasa bn. part time remote job ekak set una :baffled: eka nisa mukuth wada kida danna bayai monawa hari unoth e ayage ewata. eyalama balala mokak hari karaine.
     
    • Like
    Reactions: Amith0424 and NRTG

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    ඔයා ඔය යන්න යන PC එක කලින් ගිය එකක් නම් ඒක restart කරලා බලන්න
    කලින් ගිහින් නැත්තම් ඔකේ remote desktop enable ද කියලා බලන්න
    widows home OS එකනම් යන්න බැහැ
    Virus Guard එකෙන් block කරනවද බලන්න
    ඔච්චරයි තියෙන්නේ
    :unsure: kalin gihin naha me palaweni dawasa. mama balannam monawada karanna puluwan kiyala.
     
    • Like
    Reactions: Amith0424 and NRTG

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    ah, great. don't do anything urself
    if it's work related, straightforwardly go for IT department
    next time don't even post company related technical problems on social media
    oh. ok machan. :sorry:

    ඔව් එහනම් එයාලට කියන්න සමහර විට fire wall block කරලද දන්නේ නැහැ
    eyala balannam kiwwa dan.
    ------ Post added on Oct 12, 2023 at 9:00 PM
     
    • Love
    Reactions: Amith0424 and NRTG