clear madi poddak ath karala photo ekakuth gahapanko


clear madi poddak ath karala photo ekakuth gahapanko
Poddak Ath karala dapanko Gala ahe aneneawa
ක්රිස්ටල් වගේ..dam ekak damma ban balapanko manikak wath da danne na

ක්රිස්ටල් වගේ..![]()
meka patta barai ban. crystal ehema gananda ? kunu kolleta da yanne??
තියෙනවා ඔය වගේ ශේෆ් ඒවත් තියෙනවා
ඕක ඇතුලේ පුපුරපු තැන්වල දේදුන්න වගේ පොඩිවට පේනවද බලපන් ලයිට් එකක් ගහනකොට
light ekata alluwath wenasak na machan. me widiha mai
හා මට නම් පේන විදිහට ඕක තිරිවානා කියන ගලක් ඇතුලේ පුපුරපු තැන්වල ලාවට හරි මිනිරන් කෑලි හිරු එලියට පෙන්නේ නිකම් පාටින් පාටට දිද්ලිසේනවා වගේ එහෙම පේනවනම් අනිවාරෙන් තිරිවානා ගලක් උබ කෝකටත් ඕක දන්න එකෙක්ට පෙන්නපන් , මමත් ටිකක් දන්නවා බලලා කියන්න තිබුනා එත් මම දඹුල්ලේ . ඔය ශේෆ් එකේ එකට ගොඩක් තියෙන්නේ ගෙවුඩ කියන මැණික් වර්ගය ඒත් ඕක නම් ගෙවුඩයක් නෙමේ .