Me Gala mokakda?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    :confused:

    මේවා ගැන එච්චර තේරුමක් නෑ මචන් මට.


    :oo:






    මේක කහට පලිඟුවක් මචන්,බොර පලිඟු කියලත් කියනව.ගොඩක් වටින්නෙ නෑ.ඒත් ඕක තිබුන තැන බැලුවනම් හරි.සමහරවිට මැනික් තියෙන්න පුලුවන්.ඕවා ඉල්ලමක තියෙන ගලක්.බලපන් මචන් ගොඩ යන්ඩ පොටක් සෙට් වෙන්ඩත්පුලුවන්.එල.

    මේක මචන් අපේ ආච්චි ගාව තිබිලා මම අරන් ආවේ. එයාගේ අයියා රත්නපුරේ මැණික් බිස්නස් කරන්නේ. ඒ දවස් වල තමා එයා මේ වගේ ගල් කීපයක් ආච්චිට දීලා තිබ්බේ. මැණික් ටික නම් ඩයල් එක ගන්න ඇති. දැන් නම් ඌ මැරිලා බන් උගේ පුතාල එහෙම කරන්නේ.
     
    කහට(බොර පාට)පලිගු

    මේකෙ එළිය එන්නෙ නැත්තෙ ඝණකම බොර පාට ආවර්ණයක් තියෙන නිිසා

    අඩෝ උබ කොහොම ද කොටු පුරවගත්තේ
    Elakiri එක Hack කරා නේද
    කලිනුත් එකෙක් පෝස්ට් දෙක තුනයි Rep ගොඩය්
    උබත් මේකෙ Help Thread ම නේද දැම්මේ
    තනි කොට්ට තිවුන එකා
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,110
    5,976
    113
    Trigonal crystal system
    smokey quartz.(දුම් පළිඟු)
    owa healing power වලට ගන්නවා සුද්දෝ.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    වයිරෝඩිය කෙටි කතාවේ එන කෙසෙල්මුවක හැඩය ගත් වයිරෝඩිය වගේ.