me jeewithe mokatada bn

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    Umbe jeewitheta aramunak hada ganin. Ethakota oya prashna wisandenawa. Umba ahawal kaaledi ahawal thenata ahawal kenek widihata aniwa yanawa kiyala target wkak hada ganin. Eeta passe katta kaagena e wenuwen weda karapan. Umbata ethanta yanna hadaddi hema welawema failed wei. But eka umba jeewitheta athdakeemak karagena issarahata yanna try karapan. Umbata mara gammak denei...
     

    qwert90

    Member
    Oct 15, 2015
    117
    5
    0
    Umbata thiyenne mokakda lede kiyala nam therenne ne ban... But umba oya kiyanne boruwak kiyalai mata nam hithenne. Elakiri eke ohoma machan ban kiyala kiyana kenek arehemai kiyala hithanna amarui. But umbata ath dekai kakul dekai thama thiyenawa neda. Job eka karagena hondata fun eke inna balapan ban. Apith puduma kattak kaala methanta awith inne... Job nathuwa daha duk windala...

    mama dakkama witarak newei bn math ekka kata karath ubata terenne na mata pissui kiyala.mama forces kollek wage iskole yana kale mama dakkath baya wena un hitiya.ewnata hita atulen bohama durwalai kollo
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පිස්සු බේත් කියන්නේ මොනවද උඹට තියෙන අවුල? ලංකාවේ උන් හිතන් ඉන්නේ depression,anxiety,ocd වගේ ඒවත් පිස්සු කියලනේ

    මොනවද උඹට තියෙන්නේ? Psychosis? Bipolar? depression? anxiety? ocd?

    හරියට කිව්වොත් කවුරු හරි උදව් කරයි. මම දන්නා තරමින් ඔය හැම එකටම ප්‍රතිකාර තියෙනවා. හරි දොස්තර කෙනෙක් තෝරාගන්න එක වැදගත්. ඔය ෆීල්ඩ් එකේ හොරු වැහි වැහැල :)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පිස්සුද බං.. උඹට වඩා දහ දුක් විඳින මිනිස්සු මේ රටේ ඕන තරම් ඉන්නවා.. උඹ මැරෙන්න දගලද්දි ඒ මිනිස්සු උත්සාහ කරන්නෙ නොමැරි දවසක් ජීවත් වෙන්න..:yes:

    ලෙඩදුක්, කරදර වලින් තමා බං මේ ජීවිතේ වැඩි හරියක්ම පිරිලා තියෙන්නෙ.. සතුට කියන එක බොහොම අඩුයි.. උඹට විතරක් නෙමෙයි කාටත් එහෙමයි.. කට්ට කාගෙන ඉන්න ඕන.. අපි මහ කාලයක් ඉන්න එකක් යෑ බං.. ඕන නම් උපරිම අවුරුදු හැටක් ඉදීවි.. ඔන්න ඔය ටික කාලෙත් අල්ලගෙන ඉඳපන්..:cool:

    wow
     

    qwert90

    Member
    Oct 15, 2015
    117
    5
    0
    පිස්සු බේත් කියන්නේ මොනවද උඹට තියෙන අවුල? ලංකාවේ උන් හිතන් ඉන්නේ depression,anxiety,ocd වගේ ඒවත් පිස්සු කියලනේ

    මොනවද උඹට තියෙන්නේ? Psychosis? Bipolar? depression? anxiety? ocd?

    හරියට කිව්වොත් කවුරු හරි උදව් කරයි. මම දන්නා තරමින් ඔය හැම එකටම ප්‍රතිකාර තියෙනවා. හරි දොස්තර කෙනෙක් තෝරාගන්න එක වැදගත්. ඔය ෆීල්ඩ් එකේ හොරු වැහි වැහැල :)

    depression kiyala tamai doka kiwwe
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මැරෙනවන් හුත්තො මැරියන්. නිකන් බොරුවට ගොන් ආතල් දෙන්නෙ නැතිව.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ubata tiyenne intellect eken berenna beri eka.eka thamaii ekama lede ubata tiyena.eke inna inna lede tawath darunu wenawa.ubata puluwannan mae guruge hema video ekama balanna terum ganna.ube leda okoma hariyay.all the best mchn.ubata pissu ne ube intellect ekatai pissu hedila tiyenne.


     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට වඩා ලමා කාලයක් තියෙන්න නැතුව ඇති බං Scurvy ට :sorry: :sorry:
    ඒත් බලපං අද උට කී දෙනෙක් දෙවියො කියනවද :sorry: :sorry:
    වෛර කරන්න ඕන්නං සමාජෙට වෛර කරපං ඒක ඉතිං උඹේ කැමැත්තනෙ :D :D
    ඊට වඩා සමාජෙ උඹේ වහල්ලු විදිහට සලකල සමාජෙ උන්ට මොකක් හරි කියල අවුස්සල ආතල් එකක් ගනිං :yes: :yes:
    බම්ප්
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    අතඇරලා දාපන් බං.ඕවා ගණන් ගන්න එපා..පුලුවන්නම් වෙන රටකට පලයන්.ඔක්කොම අමතක වෙනවා එතකොට.ලංකාවේ ඉන්නකොට පිස්සුව තද වෙනවා වැඩියි කොහොමත්.:yes:
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    mkadda scn eka...epa wenawa bn depress unama hama deyakma negative widiyata penne hoda yaluwek set karaganin
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oya eka eka pissu talks dena suddho kiyana deval eka parata gilinna epa. Suddho kiyanne unge skin eka sudu ekama neve. Suddho duk vidinna akamathi jathiyak, Anungen works ara gena ,thaman sapata inna jathiyak thama suddho.Eka nisa oya suddho kiyana Lama kalaye duk vidinna unoth, life ekatama balapanava vage talks ,eka parata gilinna epa. Oke anith patthath thiyenavane,Lama kalaye sapata haduna aya, vadihiti unama , hambu kara ganna danne nathiva, hityata vada pahath thathvayakata vatenavane. Lamainata karunikava salakiya yuthuya kiyana eka Mama pili gannava. Namuth ehema nathu unai kiyala , life eka kalakanni kara ganna ona naha. Lankavema examples ganna, Lankave Kotipathiyan vela inna samahara aya innava, Lama kalaye godak duppath vela hitiya aya.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kese vathath , Oyage manasika prathkara sadaha, India ve Maharaja ge son kenkuth, pissu rogayen suva karapu NILAMMAHARA TEMPLE eke doctor hamu unoth hodai kiyala hithenava. Near Piliyandala. Boralasgamuva, NILAMMAHARA TEMPLE