Me kella kawda

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    R&B එකේ පකේ බව්න්සර්ලා දවසක් මට හෙන කේස් එකක් දැම්මනෙ උන්ගෙ ක්ලබ් එක ඉස්සරහ වාහනේ නැවත්තලා ගියා කියල.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    R&B එකේ පකේ බව්න්සර්ලා දවසක් මට හෙන කේස් එකක් දැම්මනෙ උන්ගෙ ක්ලබ් එක ඉස්සරහ වාහනේ නැවත්තලා ගියා කියල.
    Eka issaraha nawaththala uba koheda giye
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    Eka issaraha nawaththala uba koheda giye
    සන්ෆෙස්ට් එක බලන්න. CR&FC එකේ. ඇයි යකෝ හවස 6ට විතර එතන නවත්තද්දි සේරම වහලා. කඩ වහන වෙලාවනේ. එතන ක්ලබ් එකක් කියල කවුද දන්නෙ. R&B කියල විතරනෙ ගහල තිබ්බෙ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    සන්ෆෙස්ට් එක බලන්න. CR&FC එකේ. ඇයි යකෝ හවස 6ට විතර එතන නවත්තද්දි සේරම වහලා. කඩ වහන වෙලාවනේ. එතන ක්ලබ් එකක් කියල කවුද දන්නෙ. R&B කියල විතරනෙ ගහල තිබ්බෙ.
    Me kella kawda kiyala hoyapanko
     
    • Sad
    Reactions: Heshan Daminda

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    R&B එකේ පකේ බව්න්සර්ලා දවසක් මට හෙන කේස් එකක් දැම්මනෙ උන්ගෙ ක්ලබ් එක ඉස්සරහ වාහනේ නැවත්තලා ගියා කියල.
    putar eka d?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Invalid

    Member
    Jan 9, 2023
    15
    23
    3
    R&B එකේ පකේ බව්න්සර්ලා දවසක් මට හෙන කේස් එකක් දැම්මනෙ උන්ගෙ ක්ලබ් එක ඉස්සරහ වාහනේ නැවත්තලා ගියා කියල.
    කප්පම් දුන්නත් එක්ක නේද බයේ? :rofl: මමනම් නෙමෙයි උඹ එක්ක ගියේ. :no:
     
    • Sad
    Reactions: Heshan Daminda

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    R&B එකේ පකේ බව්න්සර්ලා දවසක් මට හෙන කේස් එකක් දැම්මනෙ උන්ගෙ ක්ලබ් එක ඉස්සරහ වාහනේ නැවත්තලා ගියා කියල.
    Unge dora block wela tibbada? Ehema nattam unta case danna baha
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    Un amu higanno neh. Wesige puthala eke bouncersla
    ඔව් බන් කැරිම සක්කිලි ටිකක්. වාහනේ කෑලි ටිකක් ගලවලා තිබ්බා. ඉස්සරහ වින්ඩ්ස්ක්‍රීන් එකේ පයියක් විදිහට කම්බියක් නමලා වයිපරේට ගහලා තිබ්බා. අන්තිමේ උන් සල්ලි කදාගත්ත. අතේ තිබ්බෙත් 1500යි ඒක දීලා ආවා.

    මාත් තනියම. උන් ඉන්නවා 6ක් විතර.

    Unge dora block wela tibbada? Ehema nattam unta case danna baha
    දොර කෙලින්ම නෙමෙයි, දොරට ඉස්සරහින් නැවැත්තුවේ.

    ubata mowada kiwwe. gahanwa kiwwada?
    ගහනවා නෙමෙයි උන් සල්ලි ඉල්ලුවා. කස්ටමර්ලට වාහන පාක් කරගන්න ඉඩක් නැතුව තිබ්බා කියල.
     
    • Sad
    Reactions: ndilshan1989