Me lap deken hoda mokadda

2osama

Well-known member
  • Oct 25, 2010
    81,195
    72,353
    113
    මාලඹේ
    Changed sorry
    හොඳ නම් ඉතින් Intel Core Ultra 7 255H Processor එක
    මට තේරිච්ච දෙයක් තමා Ryzen processor රත් වෙන්නේ නැහැ ඒත් පොඩ්ඩක් වැඩට කම්මැලි processor එකක්
    ඉන්ටෙල් නම් යාකා වගේ වැඩ යකා වගේ ම රත් වෙන එකත් වෙනවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,156
    66,582
    113
    හොඳ නම් ඉතින් Intel Core Ultra 7 255H Processor එක
    මට තේරිච්ච දෙයක් තමා Ryzen processor රත් වෙන්නේ නැහැ ඒත් පොඩ්ඩක් වැඩට කම්මැලි processor එකක්
    ඉන්ටෙල් නම් යාකා වගේ වැඩ යකා වගේ ම රත් වෙන එකත් වෙනවා
    Asus dan issara wage hodada lenovo da hoda
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,029
    2,509
    113
    ස්පෙක් බැලුවම අසුස් එකේ කපසිටි හොදයි.

    ගන්න තැන අනුව පොඩ්ඩක් හොයල බලන්න. සමහර තැන් වල තියෙන්නේ බිල්ඩ් කොලිටිය අඩු asus ලැප්ටොප්. ඒවායේ බෝර්ඩ් එක හිටපු ගමන් යනවා. මට එහෙම අත්දැකීම් එකක් නෙවේ ගොඩක් තියෙනවා asus වල. හොද asus එකක් අවුරුදු 5ට වඩා පාවිච්චි කළා ඩුබායි වලින් ගෙනාවේ. මෙහෙන් ගත්ත ඒවා 3කම බෝර්ඩ් එක ගියා.
     
    • Like
    Reactions: Emios

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,227
    4,591
    113
    yoga ganna epa. oya ehata mehata namena evala hindge yanawa parts ut na mehe . hena kattak kawa singa walata yawala hadaganna