I bought Lenovo i300 i7 from Abans. It is very good laptop. I think i5 also good.
උඹ මොනාටද ලැප් එක යූස් කරන්න හිතන් ඉන්නෙ මචන්?
උඹ කරන්න යන වැඩේ අනුව තමා වටිනවද/ගැලපෙනවද කියල බලන්න ඕනෙ.

General use thamai. Podi game ekak gahaganna thibboth ethi![]()











Oka oya ganata padui..
65k wage num ok. Windows original ain kaloth 15k adu karanawa da ahapun..
ඔෆිස් පැකේජ්, වෙබ් බ්‍රව්සින්, ග්‍රැෆික් අඩු ගේම්ස් වගේ වැඩ වලටනම් අවුලක් නැතුව යූස් කරන්න පුලුවන්.
ලෙනෝවො බ්‍රෑන්ඩ් එකත් හොඳයි.
ලෙනෝවෝ ඒජන්ට් කෙනෙක්ගෙන්ම (Abans) ගන්න නිසා මොකක්හරි අවුලක් ගියත් බයවෙන්න කිසිම දෙයක් නෑ. වොරන්ටි එකෙන් පස්සෙ වුනත් repair කරනව රිලායබල් විදියට.
මොන හේතුවක් නිසාවත් මේ මොඩල් එක හෝ වෙන මීට වඩා හොඳ එකක් ගොඩක් අඩුවට තියෙනව කියල ටෙක්සෝන්,ලැප්ටොප්.lk වගේ යුනිටි එකේ කඩවලින් නම් ගන්න එපා.....![]()
