G2H said:Ohh... ane harima lassanayi nirmanaya.. image 1th godak lassanayi
hmm welawakata adare ohoma thamayi neda..
![]()
Dana Dana Hitha waradi karanawa![]()
harima lassna kaviyak , Doly said:hmmmmmm!
අපේ කියලා හිතාගෙන පැලෙන්න ආදරේ කලත්,
අපිට අයිති නැති අය, අයිති නෑමයි අක්කි
ඒක හොදට තෙරුම් ගත්තම දුක හුගක් අඩුයි
හරිම ලස්සන කවියක්
aravindalj said:samahara prarthana kadagena weteddi apita dennene maha musala adahasak namuth duka kadulu mathin jeevithaya jaya genimai jeevath weema kiyanne
nice poem