me mokadda me??[muse see]

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මේ හාවෙක් නෙවේ බං....මනුස්ස දරුවෙක් තමා.....ගර්භනී කාලයේදී ගබ්සා කරන්න එක එක දේවල් අඬු පඬු ගර්භාෂයට දාල ඒත් කළලය අයින් කරන්න බැරි වෙලා....ඒක විකුර්ති වෙලා ඇතුලේ වැඩිලා.....හිතහන් ඒ දරුව කොයිතරම් වේදනාවක් විඳින්න ඇද්ද අම්මගේ කුසේ ඉන්දෙද්දී....ඉපදිලත් ඒ දරුවගේ විකුර්ති රූපෙට මිනිස්සු හිනා වෙනවා......
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හරියට දන්නෙ නැති බොරු නිවුස් දාන්න එපා!!
    වෛද්‍ය විද්‍යාව යන්තම් හරි දන්න කෙනෙකුට තේරෙනවා මේක ඉපදුන ගමන් එකක් කියලා.
    මේක විකෘති දරු උපතක්. පෙකනි වැල තාම තියෙනවා!!
    ඇග පුරුම ලේ තැවරිලත් තියෙනවා.
    මේ ආකාරයේ මොළය හිස්කබල ඇතුලත නොපිහිටා පිටතින් ඇතිවන විකෘති තාවයන් තියනවා.
    මේ ඒවගේ එකක්. ඔය කන්දෙක වෙනම හෙදෙට තියෙන්නේ!! හාවෙක් වගේ ඉහලින් තියෙන්නෙ හිස් කබලින් පිටත පිහිටි මොළයේ කොටස්!!